Ane Aathe Me Mun Aeta (Hath Pana) Lyrics
“ane athe me mung eta tika badiladay balaanna” (අනේ ආතේ මේ මුං ඇට ටික බැදිලාදැයි බලන්න): Ane Aathe Me Mun Aeta (Hath Pana) (අනේ ආතේ මේ මුං ඇට (හත් පණ)) lyrics, a Sinhala children's song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as ane athe, and in Sinhala it is අනේ ආතේ මේ මුං ඇට (හත් පණ) ගී පද.
| SONG | Ane Aathe Me Mun Aeta (Hath Pana) |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Childrens Songs, Folk |
| VIEWS | 3 |
| UPDATED |
Ane Aathe Me Mun Aeta (Hath Pana) Lyrics Singlish
ane athe me mung eta tika badiladay balaanna
ethiliya langa andura nisa mata penenne na
kiri hamige nuwana nisa horun asuwuna
hath warakma yana yana thena wati miya giya...
hisath payath seethala wuna dinadi marenawa
hamuduruwow kiyapu lesata sema de wenawa
atta kadi gangata wati palamu pan giya
kewiten waduna dawaska pan yali awa...
dum kudu dun soreku nisa giya pan awa
wessata asu wi dinakadi yalith pan giya
kadi gula uda hindagaththa mala pan awa
nomarena yagayak kala divi raka dunna...අනේ ආතේ මේ මුං ඇට (හත් පණ) ගී පද
අනේ ආතේ මේ මුං ඇට ටික බැදිලාදැයි බලන්න
ඇතිළිය ළඟ අඳුර නිසා මට පෙනෙනනේ නෑ
කිරි හාමිගේ නුවණ නිසා හොරුන් අසුවුණා
හත් වරක්ම යන යන තැන වැටී මිය ගියා...//
හිසත් පයත් සීතල වුණ දිනදි මැරෙනවා
හාමුදුරුවෝ කියපු ලෙසට සැම දේ වෙනවා
අත්ත කැඩී ගඟට වැටී පළමු පණ ගියා
කෙවිටෙන් වැදුනා දවසක පණ යළි ආවා...//
දුම් කුඩු දුන් සොරෙකු නිසා ගිය පණ ආවා
වැස්සට අසු වී දිනකදී යළිත් පණ ගියා
කඩි ගුල උඩ හිඳගත්තා මළ පණ ආවා
නොමැරෙන යාගයක් කලා දිවි රැක දුන්නා...//
Related Songs and Tags
Ane Aathe Me Mun Aeta (Hath Pana) LyricsAne Aathe Me Mun Aeta (Hath Pana) Lyrics Englishඅනේ ආතේ මේ මුං ඇට (හත් පණ)අනේ ආතේ මේ මුං ඇට (හත් පණ) ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist