Gal Wel Mal Pipi Vil Pokunu Lyrics
“Gal vel mal pipi vil pokunu” (ගල් වැල් මල් පිපි විල් පොකුණු), Gal Wel Mal Pipi Vil Pokunu (ගල් වැල් මල් පිපි විල් පොකුණු) lyrics: a Sinhala patriotic song sung by Sanduni Rashmika, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gal vel, and in Sinhala it is ගල් වැල් මල් පිපි විල් පොකුණු ගී පද.
| SONG | Gal Wel Mal Pipi Vil Pokunu |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| CATEGORY | Patriotic |
| VIEWS | 8 |
| UPDATED |
Gal Wel Mal Pipi Vil Pokunu Lyrics Singlish
Gal vel mal pipi vil pokunu
Kadu sindu landu salakunu kerunu
Sithuwam balamu rata gena sithamu
Api vemu me bime himikaruwou
Akara ran mini puravala diyaeli galana thura
Sobadharmayata pin deela urume sarasanawa
Gal vel mal
Sagara van atu puravala bava bho yana uthura
Muthu mittan hata pin deela api peratama yanawa
Gal vel malගල් වැල් මල් පිපි විල් පොකුණු ගී පද
ගල් වැල් මල් පිපි විල් පොකුණු
කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු//
සිතුවම් බලමු රට ගැන සිතමු//
අපි වෙමු මේ බිමේ හිමිකරුවෝ...//
ආකර රන් මිණි පුරවාලා දියඇලි ගලන තුරා//
සොබාධර්මයට පින් දීලා උරුමේ සරසනවා//
ගල් වැල් මල්...
සාගර වන් අටු පුරවාලා බව භෝ යන උතුරා//
මුතු මිත්තන් හට පින් දීලා අප පෙරටම යනවා//
ගල් වැල් මල්...Related Songs and Tags
Gal Wel Mal Pipi Vil Pokunu LyricsGal Wel Mal Pipi Vil Pokunu Lyrics Englishගල් වැල් මල් පිපි විල් පොකුණුගල් වැල් මල් පිපි විල් පොකුණු ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika Lyrics