Awurudu Suwanda Awith Lyrics
“avurudu suwada avith pipunu mal wala do” (අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ): Awurudu Suwanda Awith (අවුරුදු සුවඳ ඇවිත්) lyrics, a Sinhala folk song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as avurudu suwada, and in Sinhala it is අවුරුදු සුවඳ ඇවිත් ගී පද.
| SONG | Awurudu Suwanda Awith |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Awurudu Suwanda Awith Lyrics Singlish
avurudu suwada avith pipunu mal wala do
kurulu gee handa nage kankalu
gasin gasa neka malin pirila
sitha gannata bae...
avurudu suwada avith pisunu masavulu do
baedena sara handa esa kankalu
dorin dora keli nadin pirila
sitha gannata bae...
avurudu suwada avith gee thanu bera nada do
raban saradama kawata kankalu
sirithen virithen gamama pirila
sitha gannata bae...
avurudu suwada avith rawatunu sith aeido
minisun sith wala pema ipilena
heta uruma daru kala langai
eda wage mai...
avurudu suwada avith...අවුරුදු සුවඳ ඇවිත් ගී පද
අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ
කුරුළු ගී හඬ නැගේ කන්කළු
ගසින් ගස නෙක මලින් පිරිලා
සිතා ගන්නට බෑ...//
අවුරුදු සුවඳ ඇවිත් පිසුණු මසවුළු දෝ
බැදෙනා සර හඬ ඇස කන්කළු
දොරින් දොර කෙළි නදින් පිරිලා
සිතා ගන්නට බෑ...//
අවුරුදු සුවඳ ඇවිත් ගී තනු බෙර නද දෝ
රබන් සරදම් කවට කන්කළු
සිරිතෙන් විරිතෙන් ගමම පිරිලා
සිතා ගන්නට බෑ...//
අවුරුදු සුවඳ ඇවිත් රැවටුණු සිත් ඇයිදෝ
මිනිසුන් සිත් වල පෙම ඉපිලෙන
හෙට උරුම දරු කැල ළඟයි
එදා වාගේමයි...//
අවුරුදු සුවඳ ඇවිත්...//
Related Songs and Tags
Awurudu Suwanda Awith LyricsAwurudu Suwanda Awith Lyrics Englishඅවුරුදු සුවඳ ඇවිත්අවුරුදු සුවඳ ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist