Kolamba Pasale Lyrics
“Kolomba pasale akuru karannata” (කොළඹ පාසැලේ අකුරු කරන්නට), Kolamba Pasale (කොළඹ පාසැලේ) lyrics: a Sinhala children's song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොළඹ පාසැලේ ගී පද, and many know it simply as Kolomba pasale.
| SONG | Kolamba Pasale |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kolamba Pasale Lyrics Singlish
Kolomba pasale akuru karannata
Udaesanama pibidee yannam
Dumriya asunaka nidibara manala
Gommana samagin yali ennnam...
Eka vishayata eka eka guruvaru inne
Visithuru vatina de yodawanne
Viduliya eliyeni sipkam denne
Gamata nodena hindaama yanne...
Sellam sangam sitena deta atha
Illana mohothema athata bede
Penena dorata lanwana iwasiillata
Visimayakin men dora arae...කොළඹ පාසැලේ ගී පද
කොළඹ පාසැලේ අකුරු කරන්නට
උදෑසනම පිබිදී යන්නම්
දුම්රිය අසුනක නිදිබර මැනලා
ගොම්මන සමගින් යළි එන්නම්...
එක විෂයට එක එක ගුරුවරු ඉන්නේ
විසිතුරු වටිනා දේ යොදවන්නේ
විදුලිය එළියෙනි සිප්කම් දෙන්නේ
ගමට නොදෙන හින්දාමය යන්නේ...
සෙල්ලම් සංගම් සිතෙන දේට ඇත
ඉල්ලන මොහොතෙම අතට බෙදේ
පෙනෙන දොරට ලංවන ඉවසිල්ලට
විසිමයකින් මෙන් දොරද ඇරේ...
Related Songs and Tags
Kolamba Pasale LyricsKolamba Pasale Lyrics Englishකොළඹ පාසැලේකොළඹ පාසැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist