Asadarana Maluwa Lyrics
“Asaadharana maaluwā” (අසාධාරණ මාළුවා), Asadarana Maluwa (අසාධාරණ මාළුවා) lyrics: a Sinhala folk song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Asaadharana maaluwā, and in Sinhala it is අසාධාරණ මාළුවා ගී පද.
| SONG | Asadarana Maluwa |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Asadarana Maluwa Lyrics Singlish
Asaadharana maaluwā
dāna bijuwata okkoma kanawā
bili piththata emak amunā
dāpu dawasaṭa kumak wannē...
Gini nathiwa kusa katama purawannē
eka thēnama pihinā goduratama ennē
dutuwothin lamayek numbage ē warunē
nidasunata gathi dā kumak sidu wannē...
An masun peralā wakkade innē
loku katama eralā uda balan innē
alē rajakama thaniwa numba gannē
nidasunata gath dā ratak wanasennē...අසාධාරණ මාළුවා ගී පද
අසාධාරණ මාළුවා
දාන බිජුවට ඔක්කෝම කනවා
බිලී පිත්තට ඇමක් අමුණා
දාපු දවසට කුමක් වන්නේ...
ගිනි නැතිව කුස කටම පුරවන්නේ
එක තැනම පිහිනා ගොදුරටම එන්නේ
දුටුවෝතින් ළමයෙක් නුඹගේ ඒ වරුණේ
නිදසුනට ගති දා කුමක් සිදු වන්නේ...
අන් මසුන් පෙරලා වක්කඩේ ඉන්නේ
ලොකු කටම ඇරලා උඩ බලන් ඉන්නේ
ඇලේ රජකම තනිව නුඹ ගන්නේ
නිදසුනට ගත් දා රටක් වැනසෙන්නේ...
Related Songs and Tags
Asadarana Maluwa LyricsAsadarana Maluwa Lyrics Englishඅසාධාරණ මාළුවාඅසාධාරණ මාළුවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist