Rata Wenuwen Lyrics
“Rata wenuwen mal maala gothannata” (රට වෙනුවෙන් මල් මාල ගොතන්නට), Rata Wenuwen (රට වෙනුවෙන්) lyrics: a Sinhala patriotic song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රට වෙනුවෙන් ගී පද.
| SONG | Rata Wenuwen |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Patriotic |
| VIEWS | 8 |
| UPDATED |
Rata Wenuwen Lyrics Singlish
Rata wenuwen mal maala gothannata
Peli sedeelaa enu mithure
Wiruwange gela in sarasannata
Peli sedeelaa enu mithure...
Ada gelawi yana mal maalaa
Heta oba gela wata atha rendilaa...
Rata wenuwen semarum koth naganata
Peli sedeelaa enu mithure
Wiruwange ruwa ehi sarasannata
Peli sedeelaa enu mithure...
Ada idi wi yana koth shaalaa
Heta oba wenuwen atha sedeelaa...
Rata wenuwen semarum rasweemata
Peli sedeelaa enu mithure
Wiruwange guna gee kiyawannata
Peli sedeelaa enu mithure...
Ada ras wi ena rali maaligaa
Heta oba guna gee atha gayalaa...රට වෙනුවෙන් ගී පද
රට වෙනුවෙන් මල් මාල ගොතන්නට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට
පේළි සැදීලා එනු මිතුරේ...
අද ගැලවී යන මල් මාලා
හෙට ඔබ ගෙල වට ඇත රැඳිලා...
රට වෙනුවෙන් සැමරුම් කොත් නගනට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ රුව එහි සරසන්නට
පේළි සැදීලා එනු මිතුරේ...
අද ඉදි වී යන කොත් ශාලා
හෙට ඔබ වෙනුවෙන් ඇත සැදීලා...
රට වෙනුවෙන් සැමරුම් රැස්වීමට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ ගුණ ගී කියවන්නට
පේළි සැදීලා එනු මිතුරේ...
අද රැස් වී එන රැලි මාළිගා
හෙට ඔබ ගුණ ගී ඇත ගයලා...
Performances of Rata Wenuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Rata Wenuwen” on YouTube.
Cover Versions · 12
▶CoverHangumbarai Sri Lanka (හැඟුම්බරයි ශ්‍රී ලංකා)Hiru Life Music
▶CoverApa Rata wenuwen Dewa meniyanta yachchawa- අප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාවආදරණීය ජේසු - Adaraneeya Jesu
▶Coverඅප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව | Our Lady of Lanka Prayer | Apa Rata Wenuwen Dewa ManiyantaSinhala Catholic Prayers
▶Coverඅප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාවMiracle Prayer Daily 🙏 (Sinhala prayer’s)
▶Coverඅප රට වෙනුවෙන් දේව මැණියන්ට යාච්ඤාව || apa rata wenuwen ||ජීවමාන වු ජේසුනිඅජිත් ජේ පෙරේරා AJITH J PERERA
▶Coverඅපගේ රට වෙනුවෙන් දේව මාතාවන්ට විශේෂ යාච්ඤාව | PRAYER FOR OUR COUNTRY SRILANKASaints and Angels
▶Coverඅප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව/Apa Rata Wenuven Deeva Maaniyanta YachchyavaSAMIDUN PAMULA
▶Coverඅප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාවවරප්‍රසාදය (Catholic Reflections)
▶Coverඅප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව | PRAYER FOR OUR COUNTRY SRI LANKAGabrielle & Guardian
▶CoverT Tag - Rata Wenuwen ( රට වෙනුවෙන් ) [ Music Video ]T Tag
▶Coverරට වෙනුවෙන් හිරුHiru News
▶Coverනැවුම් ලොවකට කාලයයි | Rata Wenuwen Campus Api | රට වෙනුවෙන් කැම්පස් අපි | HopeRata Wenuwen Campus Api
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rata Wenuwen LyricsRata Wenuwen Lyrics Englishරට වෙනුවෙන්රට වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist