Mahalu Kokek (Game Parisare) Lyrics
“Mahalu kokek wewa ismaththe” (මහළු කොකෙක් වැව ඉස්මත්තේ): Mahalu Kokek (Game Parisare) (මහළු කොකෙක් (ගමේ පරිසරේ)) lyrics, a Sinhala folk song sung by Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මහළු කොකෙක් (ගමේ පරිසරේ) ගී පද.
| SONG | Mahalu Kokek (Game Parisare) |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Mahalu Kokek (Game Parisare) Lyrics Singlish
Mahalu kokek wewa ismaththe
Digata yanna bala innawa
Kurulu babek kotu koodu we
Kusata kanna bala innawa...
Game parisare hamotama wada thiye
Eth nisasale sil gatta da wage...
Thun iriyen usa amba atthe
Kaha gediyata dathak gahanawa
Ambaruwek wela langa watthe
Korotuwata hossa danawa...
Game parisare...
Hodi puthek podi adi pare
Poth aragena pasal yanawa
Govi mahathak amunaka kumbure
Diya bandala aswaddanawa...
Game parisare...මහළු කොකෙක් (ගමේ පරිසරේ) ගී පද
මහළු කොකෙක් වැව ඉස්මත්තේ
දිගට යන්න බලා ඉන්නවා
කුරුළු බබෙක් කෝටු කූඩුවේ
කුසට කන්න බලා ඉන්නවා...
ගමේ පරිසරේ හැමෝටම වැඩ තියේ
ඒත් නිසසලේ සිල් ගත්ත දා වගේ...
තුන් ඉරියෙන් උස අඹ අත්තේ
කහ ගෙඩියට දතක් ගහනවා
අම්බරුවෙක් වෙල ළඟ වත්තේ
කොරෝටුවට හොස්ස දානවා...
ගමේ පරිසරේ...
හෝඩි පුතෙක් පොඩි අඩි පාරේ
පොත් අරගෙන පාසැල් යනවා
ගොවි මහතෙක් අමුණක කුඹුරේ
දිය බැඳලා අස්වද්දනවා...
ගමේ පරිසරේ...
Related Songs and Tags
Mahalu Kokek (Game Parisare) LyricsMahalu Kokek (Game Parisare) Lyrics Englishමහළු කොකෙක් (ගමේ පරිසරේ)මහළු කොකෙක් (ගමේ පරිසරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist