Katharagama Yana Mage Lyrics
“Kataragama yana mage atharaman vee eda” (කතරගම යන මගේ අතරමං වී එදා): Katharagama Yana Mage (කතරගම යන මගේ) lyrics, a Sinhala folk song sung by Sanduni Rashmika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කතරගම යන මගේ ගී පද, and many know it simply as Kataragama yana.
| SONG | Katharagama Yana Mage |
|---|---|
| SINGER | Sanduni Rashmika |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Katharagama Yana Mage Lyrics Singlish
Kataragama yana mage atharaman vee eda
Giman hala asala nawathi sitiya witekedi
Mage surathala balu petiya enathura
Maga bala innawa elipatha wetha randi...
Amma mata kiyanne obata iwa athi bavai
Siya dahak gawu gewa gedaratama ena bavai
Mathaka nathi wela e maga eyatath
Samawela ada hetama gedara ena bavai...
Kataragama yana mage...
Minissun wage na sathun langa waira na
Karapu guna pamanamai sith pura randenne
Mage pema iwa wela oba sitina isawata
Mapethak wena thura maga bala innawa...
Kataragama yana mage...කතරගම යන මගේ ගී පද
කතරගම යන මගේ අතරමං වී එදා
ගිමන්හල අසල නැවතී සිටිය විටෙකදී
මගේ සුරතලා බලු පැටියා එනතුරා
මග බලා ඉන්නවා එළිපත්ත වෙත රැඳී...
අම්මා මට කියන්නේ ඔබට ඉව ඇති බවයි
සිය දහක් ගව් ගෙවා ගෙදරටම එන බවයි
මතක නැති වෙලා ඒ මග එයාටත්
සමාවෙලා අද හෙටම ගෙදර එන බවයි...
කතරගම යන මගේ...
මිනිස්සුන් වගේ නෑ සතුන් ළඟ වෛර නෑ
කරපු ගුණ පමණමයි සිත් පුරා රැඳෙන්නේ
මගේ පෙම ඉව වෙලා ඔබ සිටින ඉසව්වට
මාපෙතක් වෙන තුරා මග බලා ඉන්නවා...
කතරගම යන මගේ...
Related Songs and Tags
Katharagama Yana Mage LyricsKatharagama Yana Mage Lyrics Englishකතරගම යන මගේකතරගම යන මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanduni Rashmika SongsSanduni Rashmika LyricsRashmika Lyrics