Husma Sibinnam Lyrics by Saranga DisasekaraUmali Tilakarathne
Husma Sibinnam (හුස්ම සිඹින්නම්) is a Sinhala song sung by Saranga Disasekara and Umali Tilakarathne. The lyrics were written by Sachitha Udayanga, and the music is composed by Sanjula Himala. This page presents the Husma Sibinnam lyrics in Sinhala script (හුස්ම සිඹින්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husma Sibinnam |
|---|---|
| SINGER | Saranga Disasekara, Umali Tilakarathne |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 29 |
| UPDATED |
Husma Sibinnam Lyrics
Husma sibinnam pem pavanellae adaren velaa
Oba langa innam oya aes assae heenayen pavaa
Mae hita gatta raa heena chaayaa nethu gaava naewatila paayaa
Manamaala haeguman ape hita paaralaa...
Thurulata vennam oya hita matthe jeevithae liyaa
Nihandava innam oya nethu maanae adarae thiyaa
Aes langa unnu mae kandulu seyaa
Dura aetha oba gaava sangavaa
Haedakara haeguman ape langa vaehilaa...
Susuman suwandae paaveelaa obae asalata veelaa
Mage adarae galapaalaa obae namatama liyaalaa
Hita yaavelaa peramaga aevitho kiyaa
Maga bala innam adarae daraa...
Husma sibinnam pem pavanellae adaren velaa
Oba langa innam oya aes assae heenayen pavaa...
Haeguman mahadae peedilaa obae thurulama soyaalaa
Nihandava andurae thaniveelaa oba sevvaa
Hita yaavelaa peramaga aevitho kiyaa
Maga bala innam adarae daraa...
Husma sibinnam pem...හුස්ම සිඹින්නම් ගී පද
හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
මේ හිත ගත්ත රෑ හීන චායා නෙතු ගාව නැවතිලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා...
තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා
දුර ඈත ඔබ ගාව සඟවා
හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා...
සුසුමන් සුවඳේ පාවීලා ඔබේ අසලට වීලා
මගේ ආදරේ ගලපාලා ඔබේ නමටම ලියලා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා...
හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා...
හැඟුමන් මහදේ පීදිලා ඔබේ තුරුලම සොයලා
නිහඬව අඳුරේ තනිවීලා ඔබ සෙව්වා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා...
හුස්ම සිඹින්නම් පෙම්...
Performances of Husma Sibinnam
Cover versions, live performances, and reality-show contestant performances of “Husma Sibinnam” on YouTube.
Cover Versions · 8
▶CoverHusma Sibinnam - Saranga Disasekara ft Umali Thilakarathne New Sinhala Songs 2014HelaNada
▶CoverHusma Sibinnam - Saranga Disasekara ft Umali ThilakarathneNoCopyrightMusic - Vlogs - Gaming - Travel - Gym
▶CoverHusma Sibinnam - Saranga Ft. Umali | Cover by Mahen Peramunage Ft. Sathsarani KarunarathneMahen Peramunage
▶CoverHusma Sibinnam - ( හුස්ම සිඹින්නම් ) | Saranga Disasekara ft Umali Thilakarathne | Mp3 | AnleoAnLeo
▶CoverHusma Sibinnam Saranga Disasekara ft Umali ThilakarathneOriflame Zone
▶CoverHusma Sibinnam Saranga Disasekara ft Umali ThilakarathneStacy Morgan
▶CoverHusma Sibinnam (හුස්ම සිඹින්නම් ) cover by@vihanganathathsarani9265Vihangana Perera
▶CoverHusma Sibinnam - Buddhika Wedding Song( හුස්ම සිඹින්නම් )Studio Hasmira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husma Sibinnam LyricsHusma Sibinnam Lyrics Englishහුස්ම සිඹින්නම්හුස්ම සිඹින්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSaranga Disasekara SongsSaranga Disasekara LyricsDisasekara LyricsSanjula Himala ComposerSachitha Udayanga Lyricist