Adare Kathandare Lyrics by Saranga DisasekaraUmali Tilakarathne
Adare Kathandare (ආදරේ කතන්දරේ) is a Sinhala song sung by Saranga Disasekara and Umali Tilakarathne. The lyrics were written by Nalin De Silva, and the music is composed by Sanka Dineth. This page presents the Adare Kathandare lyrics in Sinhala script (ආදරේ කතන්දරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Kathandare |
|---|---|
| SINGER | Saranga Disasekara, Umali Tilakarathne |
| LYRICIST | Nalin De Silva |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 184 |
| UPDATED |
Adare Kathandare Lyrics
Adare kathandare rahase pituwak peraluna//
Dehadak ya kala sandawatha seya
(Oba ma thurule nawathuna...//)
Adare kathandare...
Sithwile pirunu adare
Uthura denethe liyawuna
Hiru dili paya hande
Madhu mal sihine ya wuna
Hasarel muwage piduna...
Ranhuyaye bandunu premaye
Mihiriyi mawen kalpana
Oba mage sandu wi hade
Asiri warusa weahuna
Dehade pathuman ituwuna...
Adare kathandare...ආදරේ කතන්දරේ ගී පද
ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා//
දෙහදක් යා කළා සඳවත සේයා
(ඔබ මා තුරුලේ නැවතුණා...//)
ආදරේ කතන්දරේ...
සිත්විලේ පිරුණු ආදරේ
උතුරා දෙනෙතේ ලියැවුණා
හිරු දිලී පායා හඳේ
මධු මල් සිහිනේ යා වුණා
හසරැල් මුවගේ පීදුණා...
රන්හුයේ බැඳුනු ප්‍රේමයේ
මිහිරියි මැවෙනා කල්පනා
ඔබ මගේ සඳු වී හදේ
ආසිරි වරුසා වෑහුනා
දෙහදේ පැතුමන් ඉටුවුණා...
ආදරේ කතන්දරේ...
Related Songs and Tags
Adare Kathandare LyricsAdare Kathandare Lyrics Englishආදරේ කතන්දරේආදරේ කතන්දරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaranga Disasekara SongsSaranga Disasekara LyricsDisasekara LyricsSanka Dineth ComposerNalin De Silva Lyricist