Nohada Inna Mata Lyrics by Saranga DisasekaraUmali Tilakarathne
Nohada Inna Mata (නොහඬා ඉන්න මට) is a Sinhala song sung by Saranga Disasekara and Umali Tilakarathne. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Raj. This page presents the Nohada Inna Mata lyrics in Sinhala script (නොහඬා ඉන්න මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nohada Inna Mata |
|---|---|
| SINGER | Saranga Disasekara, Umali Tilakarathne |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Raj |
| VIEWS | 6 |
| UPDATED |
Nohada Inna Mata Lyrics
Me taram senehasin lan wela semada
Seethale unuhumen pem kala ra pura
Wedana paawela adare nisa
Nohanda inna mata hemada enna oba
Randila inna diviye
Pisadaganna duka satapalanne oya
Turule inna mohothe........
Nethu deka gawa randila nalalatha hadu thiya
Deela daethama deela kiwa sitha gannata ona
Aye mage daesama divurala
Heethalen dis wela loke surathe thiya
Nohanda inna mata hemada enna oba
Randila inna diviye
Pisadaganna duka satapalanne oya
Turule inna mohothe........
Mini muthu sela wetena dinayaka lanwa eda
Winda oba winda adara seema binda
Mage aes deka imba wage yamu dedunu peeralala
Meedum raswila mage sanda payala
Nohanda inna mata hemada enna oba
Randila inna diviye
Pisadaganna duka satapalanne oya
Turule inna mohothe........
Me taram senehasin........නොහඬා ඉන්න මට ගී පද
මේ තරම් සෙනෙහසින් ලං වෙලා සෑමදා
සීතලේ උණුහුමෙන් පෙම් කලා රෑ පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා
නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ
රැඳිලා ඉන්න දිවියේ
පිසදාගන්න දුක සතපාලන්න ඔය
තුරුලේ ඉන්න මොහොතේ........
නෙතු දෙක ගාව රැඳිලා නළලත හාදු තියා
දීලා දෑතම දීලා කීවා සිත ගන්නට ඕනා
ආයේ මගේ දෑසම දිව්රාලා
හීතලෙන් දිස් වෙලා ලොකේ සුරතේ තියා
නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ
රැඳිලා ඉන්න දිවියේ
පිසදාගන්න දුක සතපාලන්න ඔය
තුරුලේ ඉන්න මොහොතේ........
මිණි මුතු සේල වැටෙනා දිනයක ළංව එදා
වින්දා ඔබ වින්දා ආදර සීමා බින්දා
මගේ ඇස් දෙක ඉම්බා වාගේ යමු දේදුනු පීරාලා
මීදුම් රැස්විලා මාගේ සඳ පායලා
නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ
රැඳිලා ඉන්න දිවියේ
පිසදාගන්න දුක සතපාලන්න ඔය
තුරුලේ ඉන්න මොහොතේ........
මේ තරම් සෙනෙහසින්........
Related Songs and Tags
Nohada Inna Mata LyricsNohada Inna Mata Lyrics Englishනොහඬා ඉන්න මටනොහඬා ඉන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationSaranga Disasekara SongsSaranga Disasekara LyricsDisasekara LyricsRaj ComposerSajith V Chathuranga Lyricist