Maa Deneth Lyrics by Saranga Disasekara
Maa Deneth (මා දෙනෙත්) is a Sinhala song sung by Saranga Disasekara. The lyrics were written by Nalin De Silva, and the music is composed by Sanka Dineth. This page presents the Maa Deneth lyrics in Sinhala script (මා දෙනෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Deneth |
|---|---|
| SINGER | Saranga Disasekara |
| LYRICIST | Nalin De Silva |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 11 |
| UPDATED |
Maa Deneth Lyrics
Ma deneth piyavila
Ma susum siravela
Yana thura divimage
Oba pamanai sihine sada....//
Thurule nelavi eda
Kiwa pem gi katha
Sulage musuvi giya
Obawa mathake tiya
Ladalu malpethi pawa
Mihimathe sethpila
Obath yali nae kiya
Hiruth awarata giya
Ma deneth piyavila..මා දෙනෙත් ගී පද
මා දෙනෙත් පියවිලා
මා සුසුම් සිරවෙලා
යන තුරා දිවිමගේ
ඔබ පමණයි සිහිනේ සදා....//
තුරුලේ නැලවි එදා
කීව පෙම් ගී කතා
සුළගේ මුසුවි ගියා
ඔබව මතකේ තියා
ලාදළු මල්පෙති පවා
මිහිමතේ සෑත්පිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා
මා දෙනෙත් පියවිලා..
Performances of Maa Deneth
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Deneth” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverමා දෙනෙත් පියවිලා... ඒ කටහඬ නම් පිස්සුවක් | Copy ChatHiru TV LIVE
▶Cover"මා දෙනෙත්" හැදුනු හැටි | Making of "Ma Deneth"Saranga - Dinakshie Online
▶Coverමා දෙනෙත් පියවිලා Cover | Ma Deneth Cover | Saranga ft Sanka DinethSaranga - Dinakshie Online
▶CoverMa deneth piyaveela (cover by vishwa Fernando ) මා දෙනෙත් පියවීලා .Vishwa Fernando
▶Coverමා දෙනෙත් පියවීලා (Ma Deneth ) Saranga DisasekaraMind World YouTube Channel
▶Coverමා දෙනෙත් පියවිලා - sanka dineth cover songmusiclk
▶CoverMa Deneth Piyaweela මා දෙනෙත් පියවීලා | Saranga DisasekaraChangu
▶Coverමා දෙනෙත් පියවීලා| Ma deneth piyawila | Saranga Disasekara | Short Cover by Tharindu pereraTharindu Madushanka
▶CoverMaa Deneth ''ඔබ පමණයි සිහිනේ සදා''---[සාරංග දිසාසේකර].Chamila Thanushi
▶CoverMa Deneth Piyawila | ම දෙනෙත් පියවිලා Trending EDM SongThumry Music - Topic
▶CoverMa Deneth Piyawila (මා දෙනෙත් පියවීලා) _ by Saranga DisasekaraT Music Wave
▶CoverMaa deneth piyaweela-saranga disasekaraMusic World
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Deneth LyricsMaa Deneth Lyrics Englishමා දෙනෙත්මා දෙනෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationSaranga Disasekara SongsSaranga Disasekara LyricsDisasekara LyricsSanka Dineth ComposerNalin De Silva Lyricist


