Me Tharam Senehasin
Me Tharam Senehasin Lyrics
Me taram senehasin lanwela semada
Seethale unuhumen pem kala rae pura
Wedana paawela aadare nisa
Nohada inna mata hemada enna oba
Radila inna diviye
Pisada ganna duka sathapalanna oya
Thurule inna mohothe
Nethu deka gawa radila nalalatha hadu thiya
Deela pem daethama deela kiwa sipagannata auna
Aaye mage daesama divurala
Heenen diswena loke surathe thiya
Nohada inna .....
Pini muthu sela wetena dinayaka lanwa eda
Winda oba aadaraya seema binda mage aes deka imba
Waage ran dedunu peeral
Meedum raes ira mage sanda payala
Nohada inna ....
Me taram senehasin ....
Nohada inna ....
මේ තරම් සෙනෙහසින් ගී පද
මේ තරම් සෙනෙහසින් ලංවෙලා සැමදා
සීතලේ උනුහුමෙන් පෙම් කලා රෑ පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා
නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ
රැදිලා ඉන්න දිවියේ
පිසදා ගන්න දුක සතපාලන්න ඔය
තුරුලේ ඉන්න මොහොතේ
නෙතු දෙක ගාව රැදිලා නලලත හාදු තියා
දීලා පෙම් දෑතම දීලා කීවා සිපගන්නට ඖනා
ආයේ මගේ දෑසම දිවුරලා
හීනෙන් දිස්වෙනා ලෝකේ සුරතේ තියා
නොහඬා ඉන්න .....
පිනි මුතු සේල වැටෙනා දිනයක ලංව එදා
වින්දා ඔබ ආදරය සීමා බින්දා මගේ ඇස් දෙක ඉම්බා
වාගේ රන් දේදුනු පීරලා
මීදුම් රැස් ඉරා මාගේ සඳ පායලා
නොහඬා ඉන්න ....
මේ තරම් සෙනෙහසින් ....
නොහඬා ඉන්න ....
Frequently Asked Questions
Who sang Me Tharam Senehasin?
Saranga Disasekara performed Me Tharam Senehasin. Saranga Disasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Tharam Senehasin complete lyrics?
You can find the complete Me Tharam Senehasin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Tharam Senehasin?
Me Tharam Senehasin has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ තරම් සෙනෙහසින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ තරම් සෙනෙහසින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Tharam Senehasin" or discuss the lyrics with other music lovers.
More from Saranga Disasekara
- Adare Kathandare Lyrics179 views
- Husma Sibinnam Lyrics5 views
- Ma Deneth Piya74 views
- Maa Deneth Lyrics1 views
- Nohada Inna Mata Lyrics4 views
- Nupurudu Wu Adare Lyrics9 views
- View All Songs7 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views