Nupurudu Wu Adare
Nupurudu Wu Adare Lyrics
Hangumbara neth kalman pura aadare vaehena
Kola sitha dagakam kalaa nidi nathi raa pura
Lan venna mal suvandak velaa jeevithe sanasanaa
Raekaganna man inne bala pem heene dakimina...
Rahasinh kavudo ingi kalaa sith ahasata sanda vaediyaa kiyaa
Amaavaka sanda nae kiyaa man thanikamath aashaa kalaa...
(Nupurudu vu aadare obae namin liyavune
Divithura jeevithe...//)
Detholinh nokiyu kaarana mage sithata duk denavaa kiyaa
Venakuta himi nae mema numba nethu matha paayaa sadaa...
(Nupurudu vu aadare obae namin liyavune
Divithura jeevithe...//)
Hangumbara neth.....
නුපුරුදු වූ ආදරේ ගී පද
හැඟුම්බර නෙත් කැල්මන් පුරා ආදරේ වෑහෙනා
කෝල සිත දඟකම් කළා නිදි නැති රෑ පුරා
ළං වෙන්න මල් සුවඳක් වෙලා ජීවිතේ සනසනා
රැකගන්න මං ඉන්නේ බලා පෙම් හීනේ දකිමිනා...
රහසින් කවුදෝ ඉඟි කළා සිත් අහසට සඳ වැඩියා කියා
අමාවක සඳ නෑ කියා මං තනිකමට ආශා කළා...
(නුපුරුදු වූ ආදරේ ඔබේ නමින් ලියැවුණේ
දිවිතුරා ජීවිතේ...//)
දෙතොලින් නොකියූ කාරණා මගේ සිතට දුක් දෙනවා කියා
වෙනකෙකුට හිමි නෑ මෙමා නුඹ නෙතු මතට පායා සදා...
(නුපුරුදු වූ ආදරේ ඔබේ නමින් ලියැවුණේ
දිවිතුරා ජීවිතේ...//)
හැඟුම්බර නෙත්.....
Frequently Asked Questions
Who sang Nupurudu Wu Adare?
Saranga Disasekara performed Nupurudu Wu Adare. Saranga Disasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nupurudu Wu Adare lyrics?
The lyrics for Nupurudu Wu Adare were written by Dedunu Apsara. Dedunu Apsara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nupurudu Wu Adare?
Sanjula Himala composed the music for Nupurudu Wu Adare. Sanjula Himala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nupurudu Wu Adare complete lyrics?
You can find the complete Nupurudu Wu Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nupurudu Wu Adare?
Nupurudu Wu Adare has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නුපුරුදු වූ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නුපුරුදු වූ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nupurudu Wu Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Saranga Disasekara
- Adare Kathandare Lyrics179 views
- Husma Sibinnam Lyrics5 views
- Ma Deneth Piya74 views
- Maa Deneth Lyrics1 views
- Me Tharam Senehasin Lyrics6 views
- Nohada Inna Mata Lyrics4 views
- View All Songs7 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views