Ayachana Lyrics by Shehan Kaushalya
Ayachana (ආයාචනා) is a Sinhala song sung by Shehan Kaushalya. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Dilum Thejana. This page presents the Ayachana lyrics in Sinhala script (ආයාචනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayachana |
|---|---|
| SINGER | Shehan Kaushalya |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Dilum Thejana |
| VIEWS | 13 |
| UPDATED |
Ayachana Lyrics
Aayachana nethu paaravaa ae giyaa
Me vedanaa ridavaavee maa sadaa
Vassaanaaye langa velaa
Aavaa edaa gimhaanaye raa divaa
Maa paaranaa…
Raa.. puraa maava paaraa
Daesa peenaa aadare vedanaavo
Paava aavaa vedanaa daesa rooraa
Peena maayaa ae giyaa maava daalaa
Maava paaraa…
Daethee gavila daesa daesa yaavelaa
Api langa veelaa sithuse edaa
Sihinaye bondavelaa
Paalu yaame thanivelaa
Digu raa seethee mathake maavaa…
Raa.. puraa......
Daetha gilihila roosa heena parilaa
Duka vindavaalaa thanivee sadaa
Yahane thaniveelaa jeevithe paaraa maa
Paethu sihinema binda daa giyaa…
Raa.. puraa......ආයාචනා ගී පද
ආයාචනා නෙතු පාරවා ඇ ගියා
මේ වේදනා රිදවාවී මා සදා
වස්සානයේ ලං වෙලා
ආවා එදා ගිම්හානයේ රෑ දිවා
මා පාරනා…
රෑ.. පුරා මාව පාරා
දෑස පේනා ආදරේ වේදනාවෝ
පාව ආවා වේදනා දෑස රූරා
පේන මායා ඈ ගියා මාව දාලා
මාව පාරා…
දෑතේ ගැවිලා දෑස දෑස යාවෙලා
අපි ලං වීලා සිතුසේ එදා
සිහිනයේ බොඳවෙලා
පාළු යාමේ තනිවෙලා
දිගු රෑ සීතේ මතකේ මවා…
රෑ.. පුරා......
දෑත ගිලිහීලා රෝස හීන පැරිලා
දුක විඳවාලා තනිවී සදා
යහනේ තනිවීලා ජිවිතේ පාරා මා
පැතු සිහිනේම බිඳ දා ගියා…
රෑ.. පුරා......
Related Songs and Tags
Ayachana LyricsAyachana Lyrics Englishආයාචනාආයාචනා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kaushalya SongsShehan Kaushalya LyricsKaushalya LyricsDilum Thejana ComposerShehan Galahitiyawa Lyricist