Ra Nethu Wasa Lyrics
“Raa nethu wasa aadharen lang welaa” (රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා): Ra Nethu Wasa (රෑ නෙතු වසා) lyrics, a Sinhala love song sung by Abhisheka Wimalaweera and Shehan Kaushalya, with words by Abhisheka Wimalaweera and music by Shehan Kaushalya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ නෙතු වසා ගී පද, and many know it simply as Raa nethu.
| SONG | Ra Nethu Wasa |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera, Shehan Kaushalya |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Shehan Kaushalya |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Ra Nethu Wasa Lyrics Singlish
Raa nethu wasa aadharen lang welaa
Nuraa pem hengum itirila kaelabunaa
Me heethale hitha gehi aewilunaa
Raa heenaye paalu mal gilihunaa
Raa nethu wasa aadharen lang welaa
Nuraa pem hengum itirila kaelabunaa
(Sibinna dekopul ai oya tharam pamaa
Dakinna aasai oya hengum ee nisaa...//)
Hade himin thawa inna lang welaa
Selae dethol obe unusumama soyaa
(Dawanne ai maa oya aes konin balaa
Sadaa raendennaam obe jeewithe welaa...//)
Sindi bindi duka yaawi paawelaa
Sinaa malin boda wewi wedanaa
Raa nethu wasa........රෑ නෙතු වසා ගී පද
රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා
නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා
මේ හීතලේ හිත ගැහී ඇවිලුණා
රෑ හීනයේ පාළු මල් ගිලිහුණා
රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා
නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා
(සිඹින්න දෙකොපුල් ඇයි ඔය තරම් පමා
දකින්න ආසයි ඔය හැඟුම් ඒ නිසා...//)
හදේ හිමින් තව ඉන්න ළං වෙලා
සැලේ දෙතොල් ඔබේ උණුසුමම සොයා
(දවන්නේ ඇයි මා ඔය ඇස් කොණින් බලා
සදා රැඳෙන්නම් ඔබෙ ජීවිතේ වෙලා...//)
සිඳී බිඳී දුක යාවි පාවෙලා
සිනා මලින් බොඳ වේවි වෙිදනා
රෑ නෙතු වසා........Related Songs and Tags
Ra Nethu Wasa LyricsRa Nethu Wasa Lyrics Englishරෑ නෙතු වසාරෑ නෙතු වසා ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsShehan Kaushalya ComposerAbhisheka Wimalaweera Lyricist