Seema Na (Handawanne Ai Mawa Rahasin) LyricsbyAbhisheka Wimalaweera
Seema Na (Handawanne Ai Mawa Rahasin) Lyrics in Sinhala (සීමා නෑ (හඬවන්නේ ඇයි මාව රහසින්) ගී පද) and English by Abhisheka Wimalaweera, written by Abhisheka Wimalaweera and composed by Lahiru Perera. This page includes the Sinhala lyrics and English transliteration. Seema Na (Handawanne Ai Mawa Rahasin) is a Sinhala song performed by Abhisheka Wimalaweera and music composed by Lahiru Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Seema Na (Handawanne Ai Mawa Rahasin) |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Lahiru Perera |
| VIEWS | 19 |
| UPDATED |
Seema Na (Handawanne Ai Mawa Rahasin) Lyrics
Handawanne ai mawa rahasin
Sangawanna oya nura balman
Tahanam heenaye daasa yawune
Sanasanna oya dethol pahanin
Nelawenna ma gawa rahasin
Tahanam neda me marunu aathmayee.....
Seema nae maayim nae daasin
Ki katha nima wenne nae
Seema nae maayim nae tharu aes
Ki katha namak dunne nae.......
Hemadama langa inna sihinen
Sanasenna ida denna suwande
Ektam lowaka nae patu aadare
Hurathalin dawatena aasai
Hitha langama taniwenna aasai
Saradam one nae paalu jeewithe.......
Seema nae.......
Nannandunana lesin oba inne ai durin
Uthurana aadaren themannado lawan
Raa ahase paayana tharu asanne koma man
Piyagannemi aes yanna heen arang.......
Seema nae maayim nae daasin
Ki katha nima wenne nae
Seema nae maayim nae tharu aes
Ki e katha nima wenne nae.......සීමා නෑ (හඬවන්නේ ඇයි මාව රහසින්) ගී පද
හඬවන්නේ ඇයි මාව රහසින්
සඟවන්න ඔය නුරා බැල්මන්
තහනම් හීනයේ දෑස යාවුණේ
සනසන්න ඔය දෙතොල් පහසින්
නැළවෙන්න මා ගාව රහසින්
තහනම් නේද මේ මැරුණු ආත්මයේ.....
සීමා නෑ මායිම් නෑ දෑසින්
කී කතා නිමා වෙන්නේ නෑ
සීමා නෑ මායිම් නෑ තරු ඇස්
කී කතා නමක් දුන්නේ නෑ.......
හැමදාම ළඟ ඉන්න සිහිනෙන්
සැනසෙන්න ඉඩ දෙන්න සුවඳේ
එක්ටැම් ලොවක නෑ පැතු ආදරේ
හුරතලින් දැවටෙන්න ආසයි
හිත ළඟම තනිවෙන්න ආසයි
සරදම් ඕනේ නෑ පාළු ජීවිතේ.......
සීමා නෑ.......
නන්නාඳුනන ලෙසින් ඔබ ඉන්නේ ඇයි දුරින්
උතුරනා ආදරෙන් තෙමන්නදෝ ලවන්
රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං
පියාගන්නෙමි ඇස් යන්න හීන අරන්.......
සීමා නෑ මායිම් නෑ දෑසින්
කී කතා නිමා වෙන්නේ නෑ
සීමා නෑ මායිම් නෑ තරු ඇස්
කී ඒ කතා නිමා වෙන්නේ නෑ.......Related Songs and Tags
Seema Na (Handawanne Ai Mawa Rahasin) LyricsSeema Na (Handawanne Ai Mawa Rahasin) Lyrics Englishසීමා නෑ (හඬවන්නේ ඇයි මාව රහසින්)සීමා නෑ (හඬවන්නේ ඇයි මාව රහසින්) ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsLahiru Perera ComposerAbhisheka Wimalaweera Lyricist