Nethra Reli Hanga Gannata
Nethra Reli Hanga Gannata Lyrics
Nethra reli hanga gannata
Galwu saayam diyara aethnam
Kuse gindara niwana bath patha
Pilunu wi laga thiyenawa nam
Thunata hatharata namuwa mage ruwa
Pasumbiye thani rakinawanam
Sthirai oya nida inne
Mage amma thamai ehenam....
Pelunu detholaga hina kadulak
Hoyagannata bari nowe nam
Nalagiri math wela awidin
Anda salakunu pite aethnam
Daenunu ninda dukama hinda
Marunu bawa siwilima kiyayi nam
Sthirai oya nida inne
Mage amma thamai ehenam....
Galwale wada karapu dawaska
Kedunu sulangili kotaya aethnam
Aduma enawata hadissiyakadi
Ganna pethi tika hambunanam
Magadi ahulapu weralu siyambala
Ine paeththaka thiyenawa nam
Sthirai oya nida inne
Mage amma thamai ehenam....නේත්‍රා රැලි හංග ගන්නට ගී පද
නේත්‍රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ලග තියෙනවා නම්
තුනට හතරට නැමුව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....
පැළුනු දෙතොලග හිනා කඳුලක්
හොයාගන්නට බැරි නොවෙයි නම්
නාලාගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්
දැනුනූ නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....
ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුලැඟිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්
මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....Frequently Asked Questions
Who sang Nethra Reli Hanga Gannata?
Abhisheka Wimalaweera performed Nethra Reli Hanga Gannata. Abhisheka Wimalaweera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nethra Reli Hanga Gannata lyrics?
The lyrics for Nethra Reli Hanga Gannata were written by Janith Witharanage. Janith Witharanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nethra Reli Hanga Gannata?
Dilum Thejana composed the music for Nethra Reli Hanga Gannata. Dilum Thejana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nethra Reli Hanga Gannata complete lyrics?
You can find the complete Nethra Reli Hanga Gannata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nethra Reli Hanga Gannata?
Nethra Reli Hanga Gannata has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නේත්‍රා රැලි හංග ගන්නට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නේත්‍රා රැලි හංග ගන්නට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nethra Reli Hanga Gannata" or discuss the lyrics with other music lovers.
Song Video
More from Abhisheka Wimalaweera
- Aye Numba Na Kiya Lyrics21 views
- Dekopul Kandulin Thema Lyrics33 views
- Hawasaka Ma Lyrics776 views
- Kaha Pata Arunalle (Suranganavi) Lyrics8 views
- Me Aththamaido Lyrics5 views
- Nissara Sansara Heene Lyrics40 views
- Ra Nethu Wasa Lyrics3 views
- Ridi Ridee Lyrics11 views
- Seema Na (Handawanne Ai Mawa Rahasin) Lyrics4 views
- View All Songs10 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views