Ridi Ridee Lyrics
“Yannam maga herala taniwenna ida denna noora” (යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා), Ridi Ridee (රිදි රිදී) lyrics: a Sinhala heartbreak song sung by Abhisheka Wimalaweera, with music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Yannam maga, and in Sinhala it is රිදි රිදී ගී පද.
| SONG | Ridi Ridee |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 71 |
| UPDATED |
Ridi Ridee Lyrics Singlish
Yannam maga herala taniwenna ida denna noora
Yali bae enna heeneng pawa atinwath atha noalla
Api koma baedunada manda athaharinne naae ae nisa
(Ridi ridee sanahanaa aadare maeri maeri ipadenaa jeewithe......//)
Langa innawa kiya dura yanna oba giya
Sanda eliya do aadare
Mage heena rawatila aege heena eli welaa
Yali mal pipewaa jeewithe
(Ridi ridee sanahanaa aadare
Maeri maeri ipadenaa jeewithe......//)
Sansara aadare rahasema miyaduna
Ohu maawa sipagath ae wele
Awasan kawak liyaa susuman arang giya
Iki binda denuwan ae raaye.......
(Ridi ridee sanahanaa aadare
Maeri maeri ipadenaa jeewithe......//)රිදි රිදී ගී පද
යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා
යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුණාද මන්දා අතහරින්නෙම නෑ ඒ නිසා
(රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)
ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගේ හීන රැවටිලා ඇගේ හීන එළි වෙලා
යළි මල් පිපේවා ජීවිතේ
(රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)
සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔහු මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා
ඉකි බින්ද දෙනුවන් ඒ රැයේ.......
(රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)
Performances of Ridi Ridee
Cover versions, live performances, and reality-show contestant performances of “Ridi Ridee” on YouTube.
Cover Versions · 12
▶CoverRidi Ridee - Abhisheka Wimalaweera [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverරිදි රිදී සනහනා ආදරේ | Cover by | Amisha MinolAmisha Minol Shorts
▶CoverRidi Ridi Sanahana - රිදි රිදී සනහනා - Coverd By Sadusha NimnathDream Studio Productions
▶CoverRidi Ridee sanahana adare | රිදි රිදී සනහනා ආදරේ ( Solow + Revibe )SR Songs
▶CoverRidi Ridi(රිදි රිදී)Song |Abisheka Wimalaweera |Sinhala Songs AudioSinhala Songs Audio
▶CoverRidi Ridee Dewatila || රිදි රිදී දැවටිලා || Sureka Nuwanthi || Sharmila Kalhara || Duet songSureka Nuwanthi
▶Coverරිදි රිදී හිත - Ridi Ridee HithaHeart Touching Songs
▶CoverRidi Ridi Sanahana Adare.....රිදි රිදී සනහනා ආදරේ(අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා.....)NATURE ALONG..
▶CoverRidi Ridee Sitha | රිදි රිදී සිත | Lucky Rathnayake & Prabhasha NethmiLucky Rathnayake ( Nissanka Bandara )
▶CoverRidi Ridee රිදි රිදීUS CINEMA
▶Coverරිදි රිදී සනහනා ආදරේ ( Ridi Ridee Sanahana Adare )Jimini's Girl
▶Coverරිදි රිදී සනහනා ආදරේ ( Ridi Ridee Sanahana Adare )Jimini's Girl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridi Ridee LyricsRidi Ridee Lyrics Englishරිදි රිදීරිදි රිදී ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsDilum Thejana ComposerAbhisheka Wimalaweera Lyricist