Kaha Pata Arunalle (Suranganavi) Lyrics
“Kaha pata arunelle hurathal hina medde” (කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ): Kaha Pata Arunalle (Suranganavi) (කහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි)) lyrics, a Sinhala children's song sung by Abhisheka Wimalaweera, with music by Randy, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි) ගී පද.
| SONG | Kaha Pata Arunalle (Suranganavi) |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Randy |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 21 |
| UPDATED |
Kaha Pata Arunalle (Suranganavi) Lyrics Singlish
Kaha pata arunelle hurathal hina medde
Sal malaka suwandath aran awa suranganawi
Mage suranganawi
Hirutath kaliyen apa aherawa
Sanduge reye apa senasuwa
Donilage adare appachchilatayi
Sudu putuge adare ammata vitaramai
Mage duwath oyayi pututh oyayi raththarane
Danuna kiri suwandi adare
Aye ipadune ha petiyo oya nisayi
Me husma pawa raththarane oyagemai
Api denna thanikara yanna epa kisida
Mulu loke oya langai
Danuna dew suwandi adare
Kaha pata arunelle....කහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි) ගී පද
කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ
සල් මලක සුවඳත් අරන් ආවා සුරංඟනාවී
මගෙ සුරංඟනාවී
හිරුටත් කලියෙන් අප ඇහැරවා
සඳුගේ රැයේ අප සැනසුවා
දෝණිලාගේ ආදරේ අප්පච්චීලටයි
සුදු පුතුගේ ආදරේ අම්මට විතරමයි
මගේ දුවත් ඔයයි පුතුත් ඔයයි රත්තරනේ
දැනුනා කිරි සුවඳයි ආදරේ
ආයේ ඉපදුණේ හා පැටියෝ ඔයා නිසයි
මේ හුස්ම පවා රත්තරනේ ඔයාගෙමයි
අපි දෙන්නා තනිකර යන්න එපා කිසිදා
මුළු ලෝකේ ඔයා ළඟයි
දැනුණා දෙව් සුවඳයි ආදරේ
කහ පාට අරුණැල්ලේ....Related Songs and Tags
Kaha Pata Arunalle (Suranganavi) LyricsKaha Pata Arunalle (Suranganavi) Lyrics Englishකහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි)කහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි) ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsRandy ComposerAbhisheka Wimalaweera Lyricist