Aye Numba Na Kiya Lyrics
“Aye numba nae kiya ahase maewuna” (ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා), Aye Numba Na Kiya (ආයේ නුඹ නෑ කියා) lyrics: a Sinhala heartbreak song sung by Abhisheka Wimalaweera, with music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආයේ නුඹ නෑ කියා ගී පද.
| SONG | Aye Numba Na Kiya |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 68 |
| UPDATED |
Aye Numba Na Kiya Lyrics Singlish
Aye numba nae kiya ahase maewuna
Daenila heenan pawa kandulal watuna
Turule dagha kale obamai
Pana wage lan wune obamai
Kulundul haduwe obamai
Pem kale oba nowe mama mai........
(Winda wedana palu andure
Pawa pawa yawawi jeewithe...//)
Ai taniyen ahuwa ira handa pawa
Duka hitala handuwa hewanali pawa.....
Aye numba nae.......ආයේ නුඹ නෑ කියා ගී පද
ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි
පණ වගේ ළං වුණේ ඔබමයි
කුළුඳුල් හාදුවේ ඔබමයි
පෙම් කළේ ඔබ නොවෙයි මම මයි........
(වින්ද වේදනා පාළු අඳුරේ
පාව පාව යාවී ජීවිතේ...//)
ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා
දුක හිතලා හැඬුවා හෙවණැලි පවා.....
ආයේ නුඹ නෑ.......Performances of Aye Numba Na Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Numba Na Kiya” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Numba Na Kiya LyricsAye Numba Na Kiya Lyrics Englishආයේ නුඹ නෑ කියාආයේ නුඹ නෑ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsThilina Ruhunage ComposerAbhisheka Wimalaweera Lyricist


