Me Aththamaido Lyrics
“Me aththamayi do sithaganu bae suwak danuna jeewithe” (මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ): Me Aththamaido (මේ ඇත්තමයිදෝ) lyrics, a Sinhala love song sung by Abhisheka Wimalaweera and Yashan De Silva, with words by Yashan De Silva and music by Rasantha M, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ඇත්තමයිදෝ ගී පද.
| SONG | Me Aththamaido |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera, Yashan De Silva |
| LYRICIST | Yashan De Silva |
| COMPOSER | Rasantha M |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Me Aththamaido Lyrics Singlish
Me aththamayi do sithaganu bae suwak danuna jeewithe
Mata sihinenak se oba labuna sangwanu bae
Obe vadan agana nethin helana suwak danuna jeewithe
Mata sihinenak se oba labuna sangwanu bae
Sewwa ma unusuma jeewithe atharamang wuna adara sagare
Mulu hadhawathinmai obata lan wune
Dennam sada nomiyena adare......
(Me aththamayi do sithaganu bae suwak danuna jeewithe
Mata sihinenak se oba labuna sangwanu bae
Obe vadan agana nethin helana suwak danuna jeewithe
Mata sihinenak se oba labuna sangwanu bae.......//)
[RAP]
Didulannam ma dedunna se
Sisil pawanak se obe senehase
Rakagannam daesa se mage
As piyawenakm obatai ma adare.......
Me aththamayi do.......මේ ඇත්තමයිදෝ ගී පද
මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ
ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ
සෙව්වා මා උණුසුම ජීවිතේ අතරමං වුණා ආදර සාගරේ
මුළු හදවතින්මයි ඔබට ළං වුණේ
දෙන්නම් සදා නොමියෙනා ආදරේ......
(මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ
ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ
මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ.......//)
[RAP]
දිදුලන්නම් මා දේදුන්න සේ
සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ
රැකගන්නම් දෑස සේ මගේ
ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ.......
මේ ඇත්තමයිදෝ.......Related Songs and Tags
Me Aththamaido LyricsMe Aththamaido Lyrics Englishමේ ඇත්තමයිදෝමේ ඇත්තමයිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsRasantha M ComposerYashan De Silva Lyricist