Nissara Sansara Heene Lyrics by Abhisheka Wimalaweera
Nissara Sansara Heene (නිස්සාර සංසාර හීනේ) is a Sinhala song sung by Abhisheka Wimalaweera. The music is composed by Dilum Thejana. This page presents the Nissara Sansara Heene lyrics in Sinhala script (නිස්සාර සංසාර හීනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nissara Sansara Heene |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Dilum Thejana |
| VIEWS | 209 |
| UPDATED |
Nissara Sansara Heene Lyrics
Nissara sansara heene atheete
Oba innawa daenenawa
Kawadaka hamuwenna dekaganna wedo
Thun yaame man ahanawa
(Hema raema ae gawa oba nidannawa
Oba naetuwama oya hitama man ibinawa.....//)
(Unusum hadu ada aege
Senehasa tama ape hite.....//)
Dakina waarayaka pawa mage mulu hita gini gani....
(Mandaram pawan pode thamath obe susum daene...//)
Hita gahena me hithale saengawen obage papu thure.....
Nissara sansara......නිස්සාර සංසාර හීනේ ගී පද
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා
(හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා.....//)
(උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපේ හිතේ.....//)
දකිනා වාරයක පවා මගේ මුළු හිත ගිනි ගනී....
(මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ...//)
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ.....
නිස්සාර සංසාර......
Related Songs and Tags
Nissara Sansara Heene LyricsNissara Sansara Heene Lyrics Englishනිස්සාර සංසාර හීනේනිස්සාර සංසාර හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsDilum Thejana ComposerAbhisheka Wimalaweera Lyricist