Leesha Lyrics
“Leesha himaketa athura veedi sarasala” (ලීශා හිමකැට අතුරා වීදි සරසලා), Leesha (ලීශා) lyrics: a Sinhala love song sung by Shehan Kaushalya, with words by Aruna Kithsiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලීශා ගී පද.
| SONG | Leesha |
|---|---|
| SINGER | Shehan Kaushalya |
| LYRICIST | Aruna Kithsiri |
| COMPOSER | Shehan Kaushalya |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Leesha Lyrics Singlish
Leesha himaketa athura veedi sarasala
Oba ma nisa Leesha Leningradaye
Hima kati athare ma ha velee
Paa salakunu nae pidu ma hadehi
Roo balayata nae ape pema peradee.......
Neth maanaye nae randune
Vihidaa viye inne hade
Raa mehi suwa devee
Nuba maage hadehi randee.......
Paa salakunu nae pidu ma hadehi
Roo balayata nae ape pema peradee.......
Leesha himaketa.......
Hima yaaye pini athare
Oba maage turule velee
Sihine la bonde vevee
Nethu maage kandulak nagee......
Paa salakunu nae pidu ma hadehi
Roo balayata nae ape pema peradee.......
Leesha himaketa.......ලීශා ගී පද
ලීශා හිමකැට අතුරා වීදි සරසලා
ඔබ මා නිසා ලීශා ලෙනින්ග්‍රාඩයේ
හිම කැටි අතරේ මා හා වෙලී
පා සලකුණු නෑ පිදු මා හදෙහි
රූ බලයට නෑ අපේ පෙම පැරදී.......
නෙත් මානයේ නෑ රැඳුනේ
විහිදා වියේ ඉන්නේ හදේ
රෑ මෙහි සුව දේවී
නුඹ මාගේ හදෙහි රැඳී.......
පා සලකුණු නෑ පිදු මා හදෙහි
රූ බලයට නෑ අපේ පෙම පැරදී.......
ලීශා හිමකැට.......
හිම යායේ පිනි අතරේ
ඔබ මාගේ තුරුලේ වෙලී
සිහිනේ ලා බොඳ වේවී
නෙතු මාගේ කඳුළක් නැගී......
පා සලකුණු නෑ පිදු මා හදෙහි
රූ බලයට නෑ අපේ පෙම පැරදී.......
ලීශා හිමකැට.......
Related Songs and Tags
Leesha LyricsLeesha Lyrics Englishලීශාලීශා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kaushalya SongsShehan Kaushalya LyricsKaushalya LyricsShehan Kaushalya ComposerAruna Kithsiri Lyricist