Sepalikawo Lyrics by Shehan Kaushalya
Sepalikawo (සේපාලිකාවෝ) is a Sinhala song sung by Shehan Kaushalya. The lyrics were written by Himali N Liyanage. This page presents the Sepalikawo lyrics in Sinhala script (සේපාලිකාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sepalikawo |
|---|---|
| SINGER | Shehan Kaushalya |
| LYRICIST | Himali N Liyanage |
| COMPOSER | Shehan Kaushalya |
| VIEWS | 50 |
| UPDATED |
Sepalikawo Lyrics
Sepalikawo nae thama paaya
Vaessak vaetennae mal mal wage
Ran tharakawo nae paena maane
Rae bovela nae samu dennae ai
Ae daesa keevae shrungara thaalen
Lan venna naedo rae heenayae
Haendaevu yaame gandhaela vaage daen
Kolen thaewae nam yannam ithin
(Premathura ma langin inne nam aadaren
Man dennnam jeevithae obae namin liala)..//
Ae daesa keevae....
(Sansaarae mae lesin ennae nam aayemath
Man innam maavathe obae susum soyaala)...//
Ae daesa keevae....සේපාලිකාවෝ ගී පද
සේපාලිකාවෝ නෑ තාම පායා
වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ
රන් තාරකාවෝ නෑ පේන මානේ
රෑ බෝවෙලා නෑ සමු දෙන්නේ ඇයි
ඒ දෑස කීවේ ශ්රුන්ගාර තාලෙන්
ලං වෙන්න නේදෝ රෑ හීනයේ
හැන්දෑවූ යාමේ ගංදෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම් යන්නම් ඉතින්
(ප්‍රේමාතුර මා ලඟින් ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජිවිතේ ඔබේ නමින් ලියාලා)..//
ඒ දෑස කීවේ....
(සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත්
මං ඉන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා)...//
ඒ දෑස කීවේ....Related Songs and Tags
Sepalikawo LyricsSepalikawo Lyrics Englishසේපාලිකාවෝසේපාලිකාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kaushalya SongsShehan Kaushalya LyricsKaushalya LyricsShehan Kaushalya ComposerHimali N Liyanage Lyricist