Mage Hithe Lyrics
“Oba soyaala kakiyana nethin iwasumak nathiwaa” (ඔබ සොයාලා කකියනා නෙතින් ඉවසුමක් නැතිවා): Mage Hithe (මගේ හිතේ) lyrics, a Sinhala heartbreak song sung by Shehan Kaushalya, with words by Sajith V Chathuranga and music by Amusync Entertainment, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba soyaala, and in Sinhala it is මගේ හිතේ ගී පද.
| SONG | Mage Hithe |
|---|---|
| SINGER | Shehan Kaushalya |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Amusync Entertainment |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Mage Hithe Lyrics Singlish
Oba soyaala kakiyana nethin iwasumak nathiwaa..
Hada handaala welapena dine oba yalith danunaa..
Aaye noyanna maa giyath paaluwe damaa..
Maage sina paawunaa aatha giyadaa edaa...
Mage hithe oyaa kere yali aadare pirilaa..
Obe nethe thiyaa handu wedanaa dekalaa...
Hemihita maage nethu langa kadulali rooraalaa..
Hemathena wage obe ruwa mewi mewi paayaalaa..
Wenwunath me waasanaawen maa dukak deelaa..
Inna baane paaluven nam so thaewul iwasa..
Idahita aaye hamuwelaa dodamalu wee maa haa..
Idahita waage senasila madakata langa weelaa..
Kawuruwath naa me tharam nam aadare deelaa..
Yanne naa maa heenekin wath thaarukaa soyalaa..
Mage hithe oyaa kere yali aadare pirilaa..
Obe nethe thiyaa handu wedanaa dekalaa...
Oba soyaala kakiyana nethin...//මගේ හිතේ ගී පද
ඔබ සොයාලා කකියනා නෙතින් ඉවසුමක් නැතිවා..
හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා..
ආයේ නොයෙන්න මා ගියත් පාළුවේ දමා..
මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා...
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා..
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා...
හෙමිහිට මාගේ නෙතු ලඟ කදුලැලි රූරාලා..
හැමතැන වගේ ඔබේ රුව මැවි මැවී පායාලා..
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා..
ඉන්න බෑනේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා..
ඉදහිට ආයේ හමුවෙලා දොඩමළු වී මා හා..
ඉදහිට වාගේ සැනසිලා මදකට ළං වීලා..
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා..
යන්නෙ නෑ මා හීනෙකින් වත් තාරුකා සොයලා..
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා..
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා...
ඔබ සොයාලා කකියනා නෙතින්...//Performances of Mage Hithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hithe” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveManike Mage Hithe ( මැණිකේ මගේ හිතේ ) | YOHANI Live with LUNUDEHI | Dushan JayathilakeLunu Dehi
▶LiveManike Mage Hithe ( මැණිකේ මගේ හිතේ ) - Live Acoustic Version | Yohani | The Warehouse ProjectThe Warehouse Project
▶Live"මගේ හිතේ උපන් ආදරේ..." | Unplugged Acoustic Version - Shani & Vampire GirlsShani & Vampire Girls
Cover Versions · 12
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & SatheeshanYohani
▶CoverManike Mage Hithe | Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Cover - Yohani & Parv MishraParvv Mishra
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ Official Cover - Yohani | Hindi Version | Orchid Media | Cute LoveOrchid Media
▶CoverManike Mage Hithe - PITCHED DOWN Cover | Yohani ft. Rektron | මැණිකේ මගේ හිතේRektron
▶CoverManike Mage Hithe - මැණිකේ මගේ හිතේ - Chipmunks Music Video | Chipmunks VersionJanith Kavinda
▶CoverManike Mage Hithe (මැණිකේ මගේ හිතේ) | Satheeshan ft. Dulan ARX | Aryans Music | Original Music VideoAryans Music
▶CoverManike Mage Hitge | Battle By-Emma Heesters, Simrin Lubaba, Aish, Yohani, Sofia Kaif & Aastha DahalBATTLE SONGS OFFICIAL
▶CoverMage Hithe - Shehan KaushalyaAmusync Entertainment
▶Coverමැණිකේ මගේ හිතේ - ආක්ෂා චමුදිගේ හඩින් || Menike Mage Hithe | Aksha Chamudi | Siyatha TVSiyatha TV
▶CoverMage Hithe Ginna (මගේ හිතේ ගින්න) - Janith Iddamalgoda | Paata Kurullo Teledrama Song | Hiru TVHiru TV
▶Coverමැණිකේ මගේ හිතේ | Manike Mage Hithe Dance Cover | Teev Ft. Damithri SubasingheTeev Dance School
▶Coverමගේ හිතේ Mage Hithe - Shehan Kaushalya | Popular Sinhala SongsLankanSongs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hithe LyricsMage Hithe Lyrics Englishමගේ හිතේමගේ හිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kaushalya SongsShehan Kaushalya LyricsKaushalya LyricsAmusync Entertainment ComposerSajith V Chathuranga Lyricist

