Gimhana Warsha (Miyulasi) Lyrics
“Miyulasi mudu miyulasi mawate thani vu” (මියුලැසී මුදු මියුලැසී මාවතේ තනි වූ), Gimhana Warsha (Miyulasi) (ගිම්හාන වර්ෂා) lyrics: a Sinhala love song sung by Shehan Kaushalya, with words by Hasith Gunasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිම්හාන වර්ෂා ගී පද, and many know it simply as Miyulasi mudu.
| SONG | Gimhana Warsha (Miyulasi) |
|---|---|
| SINGER | Shehan Kaushalya |
| LYRICIST | Hasith Gunasekara |
| COMPOSER | Shehan Kaushalya |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Gimhana Warsha (Miyulasi) Lyrics Singlish
Miyulasi mudu miyulasi mawate thani vu
Jeevithe seda maaruthe aadare soyapu
Gimhaana mal varusaave aadare numba gena aave
Gimhaana mal varusaave aadare suwa danunaave.....
Nim nathe sihine gilee aadare nimhim soyaa
Siyumali rathu thol peti haadu vessak genaa
Gimhaana mal varusaave aadare numba gena aave
Gimhaana mal varusaave aadare suwa danunaave.....
Miyulasi mudu......ගිම්හාන වර්ෂා ගී පද
මියුලැසී මුදු මියුලැසී මාවතේ තනි වූ
ජීවිතේ සැඩ මාරුතේ ආදරේ සොයපු
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....
නිම් නැතේ සිහිනේ ගිලී ආදරේ නිම්හිම් සොයා
සියුමැලි රතු තොල් පෙති හාදු වැස්සක් ගෙනා
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....
මියුලැසී මුදු......
Related Songs and Tags
Gimhana Warsha (Miyulasi) LyricsGimhana Warsha (Miyulasi) Lyrics Englishගිම්හාන වර්ෂාගිම්හාන වර්ෂා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kaushalya SongsShehan Kaushalya LyricsKaushalya LyricsShehan Kaushalya ComposerHasith Gunasekara Lyricist