Muthu Ahuru Lyrics
“Muthu ahuru lesata” (මුතු අහුරු ලෙසට): Muthu Ahuru (මුතු අහුරු) lyrics, a Sinhala song about nature sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු අහුරු ගී පද.
| SONG | Muthu Ahuru |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Nature |
| VIEWS | 4 |
| UPDATED |
Muthu Ahuru Lyrics Singlish
Muthu ahuru lesata
Vehi binditi raegena
Mudu piya salana sakuni
Giri mudune konaka hora rahase thanu
Kaedella ko lihini
Podi thudin raegena
Neka siyum kaetiti
Boho durak genena lihini
Nuba kandulu sala giri mudune thanu
Kaedella netha mehi surakee
Samuganna ithin mehi noyida thavat
Daruwanda samaga ingilee
Veha kandula dara mehi enna epa
Vehi kandula gena vehi lihiniමුතු අහුරු ගී පද
මුතු අහුරු ලෙසට
වැහි බිඳිති රැගෙන
මුදු පියා සලන සකුණි
ගිරි මුදුනේ කොනක හොර රහසේ තැනූ
කැදැල්ල කෝ ලිහිණි
පොඩි තුඩින් රැගෙන
නෙක සියුම් කැටිති
බොහෝ දුරක් ගෙනෙනා ලිහිණි
නුඹ කඳුළු සලා ගිරි මුදුනේ තැනූ
කැදැල්ල නැත මෙහි සුරැකී
සමුගන්න ඉතින්ෙ මෙහි නොයිද තවත්
දරුවන්ද සමඟ ඉඟිලී
වැහැ කඳුල දරා මෙහි එන්න එපා
වැහි කඳුල ගෙනා වැහි ලිහිණි
Performances of Muthu Ahuru
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Ahuru” on YouTube.
Cover Versions · 5
▶CoverMuthu Ahura මුතු අහුර 641 HD Part 1 11th November 2020MUTHU AHURA
▶CoverMuthu Ahura 817 මුතු අහුර 817 HD Part 2 20th July 2021MUTHU AHURA
▶CoverMuthu Ahura 809 මුතු අහුර 809 HD Part 2 08th July 2021MUTHU AHURA
▶CoverMuthu Ahura 790 මුතු අහුර 790 HD Part 2 10th June 2021MUTHU AHURA
▶Coverමුතු අහුර part 1| මුතු අහුරTelidrama Total
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Ahuru LyricsMuthu Ahuru Lyrics Englishමුතු අහුරුමුතු අහුරු ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics