Me Hima Kata Seetha Wassa Lyrics
“Me hima kata seeta vessa yatin ringa” (මේ හිම කැට සීත වැස්ස යටින් රිංගා): Me Hima Kata Seetha Wassa (මේ හිම කැට සීත වැස්ස යටින්) lyrics, a Sinhala love song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිම කැට සීත වැස්ස යටින් ගී පද.
| SONG | Me Hima Kata Seetha Wassa |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Me Hima Kata Seetha Wassa Lyrics Singlish
Me hima kata seeta vessa yatin ringa
Vehi bindu ganan karamu
Raa pini kata gena sulan rodaka hangee
Taru nidida kiya balamu
Veradeemen ho apa hamu venava nam
Me sundara deval apema kara ganimu.......
Rayama sundarai eli vanne naethinam
Eliya sundarai andura love naethi nam
Lovama sundarai
Ekuvu hadavat ven vanne naethi nam..
Me hima kata.....
Muhuda sundarai ralu vanne naethi nam
Heena sundarai avadi une naethi nam
Lovama sundarai
Ekuvu hadavat ven vanne naethi nam..
Me hima kata.....මේ හිම කැට සීත වැස්ස යටින් ගී පද
මේ හිම කැට සීත වැස්ස යටින් රිංගා
වැහි බිංදු ගණන් කරමු
රෑ පිනි කැට ගේන සුළං රොදක හැංගී
තරු නිදිද කියා බලමු
වැරදීමෙන් හෝ අප හමු වෙනවා නම්
මේ සුන්දර දේවල් අපේම කර ගනිමු.......
රැයම සුන්දරයි එළි වන්නේ නැතිනම්
එළිය සුන්දරයි අඳුර ලොවේ නැති නම්
ලොවම සුන්දරයි
එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්..
මේ හිම කැට.....
මුහුද සුන්දරයි රළු වන්නේ නැති නම්
හීන සුන්දරයි අවදි උනේ නැති නම්
ලොවම සුන්දරයි
එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්..
මේ හිම කැට.....
Related Songs and Tags
Me Hima Kata Seetha Wassa LyricsMe Hima Kata Seetha Wassa Lyrics Englishමේ හිම කැට සීත වැස්ස යටින්මේ හිම කැට සීත වැස්ස යටින් ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics