Rahasak Pawasana Lyrics
“Rahasak pawasana obage denuwan” (රහසක් පවසන ඔබගේ දෙනුවන්), Rahasak Pawasana (රහසක් පවසන) lyrics: a Sinhala heartbreak song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රහසක් පවසන ගී පද.
| SONG | Rahasak Pawasana |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Rahasak Pawasana Lyrics Singlish
Rahasak pawasana obage denuwan
Mata nohenguna noweii...
Avanathawanu baa sitata erehiwee
Hade sene mihi obata noweii
Sitak thibeii mata lowe kothana hoo
Ee sita obee noweii.....
Weralata pem banda negenaa rala mama
Oba ee werala noweii....
Rahasak pawasana..........
Amaawake sanda soyanu palak naa
Oba handa eliya noweii
Saagara siyambe oruwak wemi mama
Oba thotamunak noweii......
Rahasak pawasana.........රහසක් පවසන ගී පද
රහසක් පවසන ඔබගේ දෙනුවන්
මට නොහැඟුනා නොවෙයි...
අවනතවනු බෑ සිතට එරෙහිවී
හදේ සෙනේ මිහි ඔබට නොවෙයි
සිතක් තිබෙයි මට ලොවේ කොතැන හෝ
ඒ සිත ඔබේ නොවෙයි.....
වෙරළට පෙම් බැඳ නැගෙනා රළ මම
ඔබ ඒ වෙරළ නොවෙයි....
රහසක් පවසන..........
අමාවකේ සඳ සොයනු පලක් නෑ
ඔබ හඳ එලිය නොවෙයි
සාගර සියඹේ ඔරුවක් වෙමි මම
ඔබ තොටමුණක් නොවෙයි......
රහසක් පවසන.........
Related Songs and Tags
Rahasak Pawasana LyricsRahasak Pawasana Lyrics Englishරහසක් පවසනරහසක් පවසන ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics