Seth Wahi Lyrics
“Seth vasi vassana sath suwa sadana” (සෙත් වැසි වස්සන සත් සුව සාදන), Seth Wahi (සෙත් වැසි වස්සන) lyrics: a Sinhala Buddhist devotional song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙත් වැසි වස්සන ගී පද, and many know it simply as Seth vasi.
| SONG | Seth Wahi |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 3 |
| UPDATED |
Seth Wahi Lyrics Singlish
Seth vasi vassana sath suwa sadana
duk biya sindhamina
nek uwaduru hera kalbima surakina
mok suwa sadamina
mahabho himi nithina
namadimu bathi sithina.........
Lonahimi savanak ras daharin
vidurasune wada hinda dun pahanin
indulesa pidu animisa nethu kalmen
lada asiri anuhas asiri
dasa bala himi seth guna sapiri...
Lela dena maha bopath athare
nada dena lowuthuru ama mihire
aparajitha himi guna divimath we
supasan divi arunalu viyaman we
budu saranin lowa suwapat we...
Seth vasi vassana......සෙත් වැසි වස්සන ගී පද
සෙත් වැසි වස්සන සත් සුව සාදන
දුක් බිය සින්ඳමිනා
නෙක් උවදුරු හැර කල්බිම සුරකින
මොක් සුව සාදමිනා
මහබෝ හිමි නිතිනා
නමදිමු බැති සිතිනා.........
ලෝනාහිමි සවනක් රැස් දහරින්
විදුරසුනේ වැඩ හිඳ දුන් පහසින්
ඉඳුලෙස පිදු අනිමිස නෙතු කැල්මෙන්
ලද ආසිරි අනුහස් අසිරි
දස බල හිමි සෙත් ගුණ සපිරි...
ලෙළ දෙන මහ බෝපත් අතරේ
නද දෙන ලොවුතුරු අම මිහිරේ
අපරාජිත හිමි ගුණ දිවිමත් වේ
සුපසන් දිවි අරුණලු වියමන් වේ
බුදු සරණින් ලොව සුවපත් වේ...
සෙත් වැසි වස්සන......
Related Songs and Tags
Seth Wahi LyricsSeth Wahi Lyrics Englishසෙත් වැසි වස්සනසෙත් වැසි වස්සන ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics