Kala Purala Lyrics by Swarnamali Rankoth
Kala Purala (කලා පුරලා) is a Sinhala song sung by Swarnamali Rankoth. This page presents the Kala Purala lyrics in Sinhala script (කලා පුරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kala Purala |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| VIEWS | 6 |
| UPDATED |
Kala Purala Lyrics
Kala purala andura durala
Raa pura handa suwada mada nala
Mala matha
Renu renu renu renu uthura
Suwanda hadu hadu hadu hadu di
Suwanda pathura...
Raa .....raya pahan karana
Sandata thani rakina suwada kadupula.......
Kawuruwath nodakina
Handak wath naesena
Me raathriye me raathridaya me raathri ya manaram
Koheda bambarinndu ........
Naeseya sindu ....
Kala purala....
Handa pireyi desawana ruwa mawami denayana
Me raathri.ya me raathridaya me raathri ya manaram
Mamai e landu ...........
Sandata pem bandu......
Kala purala....කලා පුරලා ගී පද
කලා පුරලා අඳුර දුරලා
රෑ පුරා හඳ සුවද මද නළ
මල මත
රේණු රේණු රේණු රේණු උතුරා
සුවඳට හාදු හාදු හාදු හාදු දී
සුවඳ පතුරා...
රෑ .....රැය පහන් කරනා
සඳට තනි රකිනා සුවඳ කඩුපුල.......
කවුරුවත් නොදකින
හඬක් වත් නෑසෙන
මේ රාත්රිෙය මේ රාත්රිදය මේ රාත්රි ය මනරම්
කොහෙද බඹරින්දු ........
නෑසේය සිංදු ....
කලා පුරලා....
හඬ පිරෙයි දෙසවන රුව මවමි දෙනයන
මේ රාත්රි.ය මේ රාත්රිදය මේ රාත්රි ය මනරම්
මමයි ඒ ළන්දු ...........
සඳට පෙම් බැන්දූ......
කලා පුරලා....
Related Songs and Tags
Kala Purala LyricsKala Purala Lyrics Englishකලා පුරලාකලා පුරලා ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics