Ridena Hitha Yata Lyrics
“Ridena hitha yata” (රිදෙන හිත යට), Ridena Hitha Yata (රිදෙන හිත යට) lyrics: a Sinhala heartbreak song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදෙන හිත යට ගී පද.
| SONG | Ridena Hitha Yata |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Heart Break |
| VIEWS | 2 |
| UPDATED |
Ridena Hitha Yata Lyrics Singlish
Ridena hitha yata
Kandulu athi vaga
Danne oba vitharamai
Oba rideweth e hitha thamai
Miyena malakata
Miyennata pera
Kiyannata athi kathawak gena
Keewe oba vitharamai.....
Oba naesuweth e kathawama vitharai....
Galana gangakata
Midee innata
Hithena bava daena handunagaththata
Nosithuwe obamai.........
Oba nodutu weth ganga valapena bavamai.....රිදෙන හිත යට ගී පද
රිදෙන හිත යට
කඳුලු අති වග
දන්නේ ඔබ විතරමයි
ඔබ රිදෙව්වෙත් ඒ හිත තමයි
මියෙන මලකට
මියෙන්නට පෙර
කියන්නට ඇති කතාවක් ගැන
කීවේ ඔබ විතරමයි.....
ඔබ නෑසුවෙත් ඒ කතාවම විතරයි....
ගලන ගඟකට
මිදී ඉන්නට
හිතෙන බව දැන හඳුනගත්තට
නොසිතුවේ ඔබමයි.........
ඔබ නොදුටුවෙත් ගඟ වැලපෙනා බවමයි.....
Performances of Ridena Hitha Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Ridena Hitha Yata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridena Hitha Yata LyricsRidena Hitha Yata Lyrics Englishරිදෙන හිත යටරිදෙන හිත යට ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics
