Nohandana Kandulak Lyrics
“Nohadana kandulak langa” (නොහඬනා කඳුලක් ළඟ), Nohandana Kandulak (නොහඬනා කඳුලක්) lyrics: a Sinhala heartbreak song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නොහඬනා කඳුලක් ගී පද, and many know it simply as Nohadana kandulak.
| SONG | Nohandana Kandulak |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Nohandana Kandulak Lyrics Singlish
Nohadana kandulak langa
Novahina vessak oba
Sihil pinikata nuwan diya simba
Viyaluna........
Nohadana kandulak langa
Novahina vessak oba.....
Rath kopul matha rath nuwan yuga
Diya gala helena dine
Varam nathi sina bindu
Dethola palanda hidinu mana oba....
Nohadana kandulak....
Kada binda da sitha kumudu peti
Asaranava hidina dine
Varam nathi kandulu bindu
Deyasa randava hidinu mana oba....
Nohadana kandulak....නොහඬනා කඳුලක් ගී පද
නොහඬනා කඳුලක් ළඟ
නොවහිනා වැස්සක් ඔබ
සිහිල් පිණිකැට නුවන් දිය සිඹ
වියැලුනා........
නොහඬනා කඳුලක් ළඟ
නොවහිනා වැස්සක් ඔබ.....
රත් කොපුල් මත රත් නුවන් යුග
දිය ගලා හැලෙනා දිනේ
වරම් නැති සිනා බිඳු
දෙතොල පළඳා හිඳිනු මැන ඔබ....
නොහඬනා කදුලක්....
කඩා බිඳ දා සිත කුමුදු පෙති
අසරණව හිඳිනා දිනේ
වරම් නැති කඳුලු බිඳු
දෑස රඳවා හිඳිනු මැන ඔබ....
නොහඬනා කදුලක්....
Related Songs and Tags
Nohandana Kandulak LyricsNohandana Kandulak Lyrics Englishනොහඬනා කඳුලක්නොහඬනා කඳුලක් ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics