Thaniyata Kandulai Lyrics
“Taniyata kandulai hasarellai e” (තනියට කඳුලයි හසරැල්ලයි ඒ): Thaniyata Kandulai (තනියට කඳුලයි) lyrics, a Sinhala heartbreak song sung by Swarnamali Rankoth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනියට කඳුලයි ගී පද, and many know it simply as Taniyata kandulai.
| SONG | Thaniyata Kandulai |
|---|---|
| SINGER | Swarnamali Rankoth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Thaniyata Kandulai Lyrics Singlish
Taniyata kandulai hasarellai e
Jeevitayata sihilasak pata
Bada veladagath gindara sisilai
Kiyanna kohomada....pembarayo...
Jeevitayamavu pemathi atheete
Madahasa dewatunu mathaka manpethe
Atinata taniyata mathakaya kandava
Sithuwili igili hada salena.....
Sithuwili igili hada salena.....
Mata ma ahimiwa numba himi una da
Hadavata pirimadi mudu veena thata
Thiyunu sethak vi ma ridavana bava
Dena sitiye ne... pembarayo......
Dena sitiye ne... pembarayo......
Taniyata kandulai.....තනියට කඳුලයි ගී පද
තනියට කඳුලයි හසරැල්ලයි ඒ
ජීවිතයට සිහිලසක් පතා
බදා වැලදගත් ගින්දර සිසිලයි
කියන්න කොහොමද....පෙම්බරයෝ...
ජීවිතයමවූ පෙමැති අතීතේ
මදහස දැවටුනු මතක මංපෙතේ
අතිනත තනියට මතකය කැඳවා
සිතුවිලි ඉගිලි හද සැලෙනා.....
සිතුවිලි ඉගිලි හද සැලෙනා.....
මට මා අහිමිව නුඹ හිමි උන දා
හදවත පිරිමැදි මුදු වීණා තත
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ... පෙම්බරයෝ......
දැන සිටියේ නෑ... පෙම්බරයෝ......
තනියට කඳුලයි.....
Related Songs and Tags
Thaniyata Kandulai LyricsThaniyata Kandulai Lyrics Englishතනියට කඳුලයිතනියට කඳුලයි ගීතයේ පද පෙළLyrics With TransliterationSwarnamali Rankoth SongsSwarnamali Rankoth LyricsRankoth Lyrics