Dagakara Hadakara Lyrics by Various
Dagakara Hadakara (දඟකාර හැඩකාර) is a Sinhala song sung by Various. The lyrics were written by Upul Shantha Sannasgala. This page presents the Dagakara Hadakara lyrics in Sinhala script (දඟකාර හැඩකාර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dagakara Hadakara |
|---|---|
| SINGER | Various |
| LYRICIST | Upul Shantha Sannasgala |
| VIEWS | 49 |
| UPDATED |
Dagakara Hadakara Lyrics
(Dagakara hadakari obe kammul walata wada
Mal peti sinidu nae kiya mama dannawa
Obe mini nil daesa wasa
Mage sita umathu kala kiya oba dannawa...//)
Oba malak welaa sonduru mage papuwa pura pirunu
Nimawak nati aadare kawuruwath danne nae
Ape divi thibena thura oba mata labuna kiya
Rap
Divi medura pura pirunu devduwak welaa thurunu
Nimawak nati jeewithe kawuruwath danne nae
Sasarin sasara sara oba mata labuna kiya
Dagakara hadakari obe kammul....///
(Sita umathu kala kiya oba dannawa..//)දඟකාර හැඩකාර ගී පද
(දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//)
ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පිරුනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා
Rap
දිවි මැදුර පුරා පිරුනු දෙව්දුවක් වෙලා තුරුනු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්....///
(සිත උමතු කලා කියා ඔබ දන්නවා..//)Performances of Dagakara Hadakara
Cover versions, live performances, and reality-show contestant performances of “Dagakara Hadakara” on YouTube.
Live Performances · 2
Cover Versions · 5
▶CoverDangakara Hadakari | දඟකාරි හැඩකාරි | Sirasa Kumariya 2007 Theme Song | Shalani TharakaM Entertainments
▶CoverDagakara Hadakari (දඟකාර හැඩකාරි) - Lavan Abhishek | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverDangakara Hadakari | දඟකාර හැඩකාරි | BNS | CENTIGRADZ | Shihan Mihiranga | Romesh | Iraj | RandhirM Entertainments
▶CoverDangakara Hadakari | දඟකාර හැඩකාරි | SHIHAN MIHIRANGADanushka Senadeera
▶CoverDagakari Hadakari (දගකාර හැඩකාරි) | Cover VersionCYNTH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dagakara Hadakara LyricsDagakara Hadakara Lyrics Englishදඟකාර හැඩකාරදඟකාර හැඩකාර ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious LyricsUpul Shantha Sannasgala Lyricist

