Ran Heenaye Lyrics
by Various
“Igilenna tahanamda kiyapan kurullane” (ඉගිලෙන්න තහනම්ද කියපන් කුරුල්ලනේ): Ran Heenaye (රන් හීනයේ) lyrics, a Sinhala inspirational song sung by Various, with words by Abhisheka Wimalaweera and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් හීනයේ ගී පද, and many know it simply as Igilenna tahanamda.
| SONG | Ran Heenaye |
|---|---|
| SINGER | Various |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Ran Heenaye Lyrics Singlish
Igilenna tahanamda kiyapan kurullane
Kimidenna tahanamda kiyapan kinduriyane
Seema nae me jeewithe
(Ran heenaye thena hadana thenayi
Thena haedena thenayi me....//)
Heena heena heena genaa genaa....
Haengichcha dagakaarakam dilena kaalayi
Paravechcha mal heena aeharenna vaarayi
Jeewithe atha langayi
Ran heenaye thena hadana thenayi
Thena haedena thenayi me....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
Vaivarna paatin hasarel pipena kaalayi
Dedunne sat paata paladanna vaarayi
Jeewithe atha langayi....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
(Ran heenaye thena hadana thenayi
Thena haedena thenayi me....)රන් හීනයේ ගී පද
ඉගිලෙන්න තහනම්ද කියපන් කුරුල්ලනේ
කිමිදෙන්න තහනම්ද කියපන් කිඳුරියනේ
සීමා නෑ මේ ජීවිතේ
(රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....//)
හීන හීන හීන ගේනා ගේනා....
හැංගිච්ච දඟකාරකම් දිලෙන කාලයයි
පරවෙච්ච මල් හීන ඇහැරෙන්න වාරයයි
ජීවිතේ අත ළඟයි
රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
වෛවර්ණ පාටින් හසරැල් පිපෙන කාලයයි
දේදුන්නේ සත් පාට පලඳන්න වාරයයි
ජීවිතේ අත ළඟයි....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
(රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....)
Performances of Ran Heenaye
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Heenaye” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Heenaye LyricsRan Heenaye Lyrics Englishරන් හීනයේරන් හීනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious LyricsDilum Thejana ComposerAbhisheka Wimalaweera Lyricist


