Nura Kalum Dase Lyrics
by Various
“nura kaelum daese” (නුරා කැලුම් දෑසේ): Nura Kalum Dase (නුරා කැලුම් දෑසේ) lyrics, a Sinhala love song sung by Various, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුරා කැලුම් දෑසේ ගී පද, and many know it simply as nura kaelum.
| SONG | Nura Kalum Dase |
|---|---|
| SINGER | Various |
| CATEGORY | Love Songs |
| VIEWS | 56 |
| UPDATED |
Nura Kalum Dase Lyrics Singlish
nura kaelum daese
varalasa mal gaevase
thisaru lamaeda sarasanne mage devudu
mal renu vaesse
ron urana asse
asin asa hamuvanne mage devudu
valaakul iraa
sanda paayalaa
dedunna vaage yaavelaa
aeharennepaa sipa gattaa
sanda sanda velaa atha gattaa
aadara kodevve api ekama raenae
athvael badinne aadare
nim nathi isavve
piyabanna one
api inne heenae aadare
mithurani mage irahanda vaage
kavurunda dunne aadare
aeharennepaa sipa gattaa
sanda sanda velaa atha gattaa
eka itthe pipune
eka pokure haedune
eka malai thibune ron saeli
vihanga kumaraage hitha ridenavaane
api inne idadi aadare
mithurani mage irahanda vaage
kavurunda dunne aadare
(aeharennepaa sipa gattaa
sanda sanda velaa atha gattaa...//)නුරා කැලුම් දෑසේ ගී පද
නුරා කැලුම් දෑසේ
වරලස මල් ගැවසේ
තිසරු ලමැද සරසන්නේ මගේ දෙවුදූ
මල් රේණු වැස්සේ
රොන් උරන අස්සේ
ඇසින් ඇස හමුවන්නේ මගේ දෙවුදූ
වලාකුල් ඉරා
සඳ පායලා
දේදුන්න වාගේ යාවෙලා
ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා
ආදර කොදෙව්වේ අපි එකම රෑනේ
අත්වැල් බඳින්නේ ආදරේ
නිම් නැති ඉසව්වේ
පියඹන්න ඕනේ
අපි ඉන්න හීනේ ආදරේ
මිතුරනි මගේ ඉරහඳ වගේ
කවුරුන්ද දුන්නේ ආදරේ
ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා
එක ඉත්තෙ පිපුනේ
එක පොකුරෙ හැදුනේ
එක මලයි තිබුනේ රොන් සැලී
විහඟ කුමරාගේ හිත රිදෙනවානේ
අපි ඉන්නෙ ඉඩදී ආදරේ
මිතුරනි මගේ ඉරහඳ වගේ
කවුරුන්ද දුන්නේ ආදරේ
(ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා...//)Performances of Nura Kalum Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Nura Kalum Dase” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nura Kalum Dase LyricsNura Kalum Dase Lyrics Englishනුරා කැලුම් දෑසේනුරා කැලුම් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious Lyrics

