Udawadiya Male Lyrics by Various
Udawadiya Male (උඩවැඩියා මලේ) is a Sinhala song sung by Various. The lyrics were written by Upul Shantha Sannasgala. This page presents the Udawadiya Male lyrics in Sinhala script (උඩවැඩියා මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udawadiya Male |
|---|---|
| SINGER | Various |
| LYRICIST | Upul Shantha Sannasgala |
| VIEWS | 3,198 |
| UPDATED |
Udawadiya Male Lyrics
Ira pupurana waalu
tharu poo dina kale
Handa miya yanawaalu
Tharu dee dili aahase
Derana pura pipuna
Mal suwandak aawa
Giri hisa matha thibuna
Api waage
Uda wediya maale... api hedune weli...
Maw kusaye sambendi eka reane..
Miringuwa deka sihinaya langa
Nathara wi hinehemu
thatu pirimeda eka heeneka
Reana wee piyamabmu
Thurule lamede pirune aadare
Mage jeewithe waage
Uda wediya maale... api hedune weli...
Maw kusaye sambendi eka reane..
Ira pupurana waalu
tharu poo dina kale
Handa miya yanawaalu
Tharu dee dili aahase
Derana pura pipuna
Mal suwandak aawa
Giri hisa matha thibuna
Api waage
Uda wediya maale... api hedune weli...
Maw kusaye sambendi eka reane..
Eka urahisa langa pirihisa
Kumariya hisa sibimuu
Upadina heta eka mau kusa
Adaraye nama kiyamu
Thurule lamede pirune aadare
Mage jeewithe wage
Uda wediya maale... api hedune weli...
Maw kusaye sambendi eka reane..
Ira pupurana waalu
tharu poo dina kale
Handa miya yanawaalu
Tharu dee dili aahase
Derana pura pipuna
Mal suwandak aawa
Giri hisa matha thibuna
Api waage
Uda wediya maale... api hedune weli...
Maw kusaye sambendi eka reane..උඩවැඩියා මලේ ගී පද
ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ....
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ .....
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා....
ගිරි හිස මත තිබුනා
අපි වාගේ .....
උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී ...
මව් කුසයේ සබැඳි
එක රෑනේ
මිරිගුව දැක සිහිනය ලග
නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක
රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ
මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී ...
මව් කුසයේ සබැඳි
එක රෑනේ
ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ....
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ .....
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා....
ගිරි හිස මත තිබුනා
අපි වාගේ .....
උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී ...
මව් කුසයේ සබැඳි
එක රෑනේ
එක උරහිස ලග පිරිහිස
කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස
ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ
මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී ...
මව් කුසයේ සබැඳි
එක රෑනේ
ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ....
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ .....
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා....
ගිරි හිස මත තිබුනා
අපි වාගේ .....
උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී ...
මව් කුසයේ සබැඳි
එක රෑනේRelated Songs and Tags
Udawadiya Male LyricsUdawadiya Male Lyrics Englishඋඩවැඩියා මලේඋඩවැඩියා මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious LyricsUpul Shantha Sannasgala Lyricist