Moda Band

Song Details: Singer & Composer Information
Moda Band Lyrics in Sinhala (මෝඩ බෑන්ඩ් ගී පද) and English by Various, written by Asoka Handagama and composed by Chinthaka Jayakody. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Moda Band
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
22

Moda Band Lyrics

Chitrapataya: Thala (2019)

Paluwak gelawuna berayak aragena
Kohomada padaya wayanne
Gawumak leladena lathawa nathi thana
Kohomada rata mewenne
(Dadin bidin don moda choon
Kellan nathi gobba band...//)
(Bolan podi nangi tikak hitapang
Kumak umba kiwwa yalith kiyapang...//)
Athath tharu raena ahase wisuranna
Yayida ghana andura sandak nathi raka
Pelak bera thala kello wayuwata
Sural rasa wenne kollo wayudata

Thantu kedi giya gitaarayak gena
Kohomada kords wayanne
Sulalitha thaleta nelawena inga suga
Api langa noweda thiyenne
(Dadin bidin don moda choon
Kellan nathi gobba band...//)
(Bolan podi nangi tikak hitapang
Kumak umba kiwwa yalith kiyapang...//)
Mawa pewata kelin bawa durata
Noselwenu athda made ani inna
Nikan wenuwata umbe oya passa
Hadak nae neda wage wi bisa

මෝඩ බෑන්ඩ් ගී පද

චිත්‍රපටය : තාල (2019)

පලුවක් ගැලවුණ බෙරයක් අරගෙන 
කොහොමද පදය වයන්නේ 
ගවුමක් ලෙලදෙන ලතාව නැති තැන 
කොහොමද රටා මැවෙන්නේ 
(දඩිං බිඩිං ඩොං මෝඩ චූන් 
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්...//) 
(බොලං පොඩි නංගි ටිකක් හිටපං 
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං...//) 
ඇතත් තරු රෑන අහසෙ විසුරන්න 
යයිද ඝන අඳුර සඳක් නැති රෑක 
පෙළක් බෙර තාල කෙල්ලො වැයුවාට 
සුරල් රස වෙන්නෙ කොල්ලො වැයුදාට 

තන්තු කැඩී ගිය ගිටාරයක් ගෙන 
කොහොමද කෝඩ්ස් වයන්නේ 
සුලලිත තාලෙට නැළවෙන ඉඟ සුඟ 
අපි ළඟ නොවෙද තියෙන්නේ 
(දඩිං බිඩිං ඩොං මෝඩ චූන් 
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්...//) 
(බොලං පොඩි නංගි ටිකක් හිටපං 
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං...//) 
මවා පෑවාට කෙලින් බව දුරට 
නොසෙල්වෙනු ඇත්ද මඩේ ඇනි ඉන්න 
නිකං වැනුවාට උඹේ ඔය පස්ස 
හැඩක් නෑ නේද වගේ වී බිස්ස

Frequently Asked Questions

Who sang Moda Band?

Various performed Moda Band. Various is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Moda Band lyrics?

The lyrics for Moda Band were written by Asoka Handagama. Asoka Handagama is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Moda Band?

Chinthaka Jayakody composed the music for Moda Band. Chinthaka Jayakody is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Moda Band complete lyrics?

You can find the complete Moda Band lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Moda Band?

Moda Band has been viewed 22 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මෝඩ බෑන්ඩ් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මෝඩ බෑන්ඩ් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Moda Band LyricsModa Band Song LyricsModa Band Lyrics Englishමෝඩ බෑන්ඩ් Lyricsමෝඩ බෑන්ඩ් ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious LyricsChinthaka Jayakody ComposerAsoka Handagama Lyricist
Comments & Discussion

Share your thoughts about "Moda Band" or discuss the lyrics with other music lovers.

Loading comments...