Me Ape Deshayai Lyrics by Various
Me Ape Deshayai (මේ අපේ දේශයයි) is a Sinhala song sung by Various. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Ashan Fernando. This page presents the Me Ape Deshayai lyrics in Sinhala script (මේ අපේ දේශයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ape Deshayai |
|---|---|
| SINGER | Various |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 347 |
| UPDATED |
Me Ape Deshayai Lyrics
Me ape deshayai bhumiyai uthum wu...
Sundarai semadena eka mavakage...
Adarei amma obai lakmaeniye...
Nawathath balamu neth pisada kandulata ida nothaba...
Ekata ek wi jathi, agam kulaya nothaka...
Ek wa eka paulak lesin samagiye abhimaanayen...
Rakimu ape amma apage amma Sri Lanka...
Chanda maha sunamiyen apa godagath deshayai...
Kuriru maha ghana yuddhayen api dinu pin bhumiyai... bhumiyai...
Elesa ek wi api siyalu badhaka dinuwe samagiyen...
Nawatha ek wi perata paya gena wenas kara rata...
Sithannata nae kal thawat ekama dhajayak yata indan...
Sithamu api sema eka deyak palamuwa ratayi Sri Lanka...මේ අපේ දේශයයි ගී පද
මේ අපේ දේශයයි භූමියයි උතුම් වූ...
සුන්දරයි සැමදෙනා එක මවකගේ...
ආදරෙයි අම්මා ඔබයි ලක්මෑණියේ...
නැවතත් බලමු නෙත් පිසදා කඳුලට ඉඩ නොතබා...
එකට එක් වී ජාති,ආගම් කුලය නොතකා...
එක් ව එක පවුලක් ලෙසින් සමගියේ අභිමානයෙන්...
රකිමු අපේ අම්මා අපගේ අම්මා ශ්‍රී ලංකා...
චණ්ඩ මහා සුනාමියෙන් අප ගොඩගත් දේශයයි...
කුරිරු මහ ඝන යුද්ධයෙන් අපි දිනු පිං භූමියයි... භූමියයි...
එලෙස එක් වී අපි සියළු බාධක දිනුවේ සමගියෙන්...
නැවත එක් වී පෙරට පය ගෙන වෙනස් කර රට...
සිතන්නට නෑ කල් තවත් එකම ධජයක් යට ඉඳන්...
සිතමු අපි සැම එක දෙයක් පළමුව රටයි ශ්‍රී ලංකා...Performances of Me Ape Deshayai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ape Deshayai” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverMe Ape Deshayai - මේ අපේ දේශයයි | Sathsara Preschool (Since 1973)Chooti Teacher - චූටි ටීච
▶CoverMe Ape Deshayai | We Are The World - Mashup by EuphonyEuphony
▶CoverMichael Jackson's Heal The World and මේ අපේ දේශයයි "Sing From Home" Music Video | ChakraayudhaChakraayudha
▶Coverමේ අපේ දේශයයි | Me ape deshayai | Cover | Saranga Alwis.Saranga Alwis
▶Coverමෙ අපේ දෙශයයි - Art Of Music Students.ART OF MUSIC INSTITUTE
▶Coverමේ අපේ දේශයයි - A Cover Song By Shahen DedduwakumaraShahen Dedduwakumara
▶Coverමේ අපේ දේශයයි !Me ape deshayai !!! Happy kids pre schoolHAPPY KIDS PRE SCHOOL
▶Coverමේ අපේ දේශයයි | Me Ape Deshayai (We Shall Rebuild)TuneMic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ape Deshayai LyricsMe Ape Deshayai Lyrics Englishමේ අපේ දේශයයිමේ අපේ දේශයයි ගීතයේ පද පෙළLyrics With TransliterationVarious SongsVarious LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist
