Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Cartoon Songs
  3. Scooby Doo Lyrics

Scooby Doo

Cartoon Songs,Children Songs,Various

Scooby Doo Lyrics

Wedi wage nitharama redi pita sitinne
Api balmen holman giniyam karanne
Koheda koheda koheda holman thiyenne
Koheda holman thiyenne....

Awa.... Onna.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu....

Sadda badda hurathali wi api laga nae nae
Thanna manna loku loku thanathuru one nae
Api holman dakath
Holman wenne mae nae
(Api wage soorayo me lowa thaw wena nae nae....//)

Awa.... Onna.... Scooby Doo Bidu...
Scooby Doo Bidu....Scooby Doo Bidu....

Bhootayo holman weela api sarisaranawa
Dooshana beeshana serama sunbun karanawa
Oya apadepa sathalage wedakida serama dannawa
(E okkoma holman sallan kara jaya gannawa....//)

Awa.... Onna.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu...
Scooby Doo Bidu.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu....
Scooby Doo Bidu....

ස්කූබි ඩූ ගී පද

වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ
අපි බැල්මෙන් හොල්මන් ගිනියම් කරන්නේ
කොහේද කොහේද කොහේද හොල්මන් තියෙන්නේ
කොහේද හොල්මන් තියෙන්නේ....

ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....

සද්ද බද්ද හුරතලි වී අපි ලග නෑ නෑ
තාන්න මාන්න ලොකු ලොකු තනතුරු ඕනෑ නෑ
අපි හොල්මන් දැක්කත්
හොල්මන් වෙන්නෙම නෑ නෑ
(අපි වගෙ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ....//)

ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ...
ස්කූබි ඩු බිඩූ....ස්කූබි ඩු බිඩූ....

භූතයෝ හොල්මන් වීලා අපි සැරිසරනවා
දූෂණ බීෂණ සේරම සුන්බුන් කරනවා
ඔය අපාදෙපා සතාලගේ වැඩකිඩ සේරම දන්නවා
(ඒ ඔක්කොම හොල්මන් සල්ලං කර ජය ගන්නවා....//)

ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ...
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ....

Frequently Asked Questions

Who sang Scooby Doo?

Cartoon Songs performed Scooby Doo. Cartoon Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Scooby Doo lyrics?

You can find the Scooby Doo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Scooby Doo?

Scooby Doo has been viewed 38 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ස්කූබි ඩූ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ස්කූබි ඩූ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Scooby Doo LyricsScooby Doo Song LyricsScooby Doo Lyrics Englishස්කූබි ඩූ Lyricsස්කූබි ඩූ ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs LyricsSongs Song Lyrics

Scooby Doo - Singer, Lyricist & Composer

Scooby Doo Lyrics in Sinhala (ස්කූබි ඩූ ගී පද) and English by Cartoon Songs, Children Songs, and Various. This page includes the Sinhala lyrics and English transliteration.
SONGScooby Doo
SINGER
Cartoon Songs, Children Songs, Various
VIEWS38
ShareShare "Scooby Doo" by Cartoon Songs

More from Cartoon Songs

  • Adi Ganak Walak Kapala Lyrics22
  • Burum Burum Brum Lyrics14
  • Dangarawaliga Lapawanara Lyrics18
  • Dangaya (Dennis Cartoon Theme) Lyrics32
  • Eliya Bedanawa Eliya Kapanawa Lyrics3
  • Kaba Siniya Thuma (Theme Song) Lyrics14
  • Kala Kala De Pala Pala De Lyrics4
  • Kawuda Boy (cartoon theme song) Lyrics10
  • Kumbichchi (Theme Song) Lyrics16
  • Muhuda Mage Goda Bimayi Lyrics5
  • Saddaya Vitharai Wada Na Lyrics4
  • Soora Pappa Cake Song Lyrics77
  • Thoththa Babala (Theme Song) Lyrics14
  • Walas Mulla Lyrics13
  • Walige Wanala Oluwa Kahala Lyrics4
  • View All Songs16

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53