Saddaya Vitharai Wada Na Lyrics by Cartoon Songs
Saddaya Vitharai Wada Na (සද්දය විතරයි වැඩ නෑ) is a Sinhala song sung by Cartoon Songs. The lyrics were written by Athula Ransirilal. This page presents the Saddaya Vitharai Wada Na lyrics in Sinhala script (සද්දය විතරයි වැඩ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saddaya Vitharai Wada Na |
|---|---|
| SINGER | Cartoon Songs |
| LYRICIST | Athula Ransirilal |
| VIEWS | 16 |
| UPDATED |
Saddaya Vitharai Wada Na Lyrics
Saddaya vitarai veda nae asav bolana//
Dading biding dong dong meya rathinya//
Athe thiyan paththu karala anunge engata daala
Vinoda vena aya mokatada ahai rathinya…//
Akasa kuru wage udata gihilla pupurala
Irate wage vetila motada ane his vela
Dinuama peradunu ayage engatath daala
Sathutu vela mokatada api anun ridavala…//
Athe sathe naethath hoyan saddaya daala
Cheena patas kavi chakkara vatakara natalala
Atopen aetha vahala boruwa pumbala
Honda hitha pathura jaya gamu sadda hangala…//
Saddaya vitarai…සද්දය විතරයි වැඩ නෑ ගී පද
සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා//
දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා//
අතේ තියන් පත්තු කරලා අනුන්ගේ ඇඟට දාලා
විනෝද වෙන අය මොකටද අහයි රතිඤ්ඤා…//
ආකාස කූරු වගේ උඩට ගිහින් පුපුරලා
ඉරටේ වගේ වැටිලා මොටද අනේ හිස් වෙලා
දිනුවම පැරදුනු අයගේ ඇඟටත් දාලා
සතුටු වෙලා මොකටද අපි අනුන් රිදවලා…//
අතේ සතේ නැතත් හොයන් සද්දය දාලා
චීන පටස් කවි චක්කර වටකර නටලා
ආටෝපෙන් ඇත්ත වහලා බොරුව පුම්බලා
හොඳ හිත පතුරා ජය ගමු සද්ද හංඟලා…//
සද්දය විතරයි…
Related Songs and Tags
Saddaya Vitharai Wada Na LyricsSaddaya Vitharai Wada Na Lyrics Englishසද්දය විතරයි වැඩ නෑසද්දය විතරයි වැඩ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs LyricsAthula Ransirilal Lyricist