Walas Mulla Lyrics
“Kanna kela kanna vananthare vanasanna” (කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා), Walas Mulla (වලස් මුල්ල) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as Kanna kela, and in Sinhala it is වලස් මුල්ල ගී පද.
| SONG | Walas Mulla |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs, Folk |
| VIEWS | 38 |
| UPDATED |
Walas Mulla Lyrics Singlish
Kanna kela kanna vananthare vanasanna
Denna walassu denna vananthare surakinna.....
Wenasak karanawa vananthare loku
Kanna nithara kiyanawa
Wenasaki kiya vananthare
Gaha kola tika kanna kanna
Rawatunu walassu denna
Kannawa elawai panna
Topi chokolat di walassu
Rawata kanna magahera yanna.......
Vananthare thibu lassana tika tika dan adu wi gena enna
Kannata rawati udawu karapu duka widina walassu denna......
Panna damanna kanna nahena taram me denna
Hitawatha hawasata walas mulle ranga balanna kawruth enna.....වලස් මුල්ල ගී පද
කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා
දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා.....
වෙනසක් කරනවා වනන්තරේ ලොකු
කන්නා නිතර කියන්නා
වෙනසකී කියා වනන්තරේ
ගහ කොළ ටික කන්නා කන්නා
රැවටුණු වලස්සු දෙන්නා
කන්නාව එලවයි පන්නා
ටොපි චොකලට් දී වලස්සු
රවටා කන්නා මගහැර යන්නා.......
වනන්තරේ තිබූ ලස්සන ටික ටික දැන් අඩු වී ගෙන එන්නා
කන්නාට රැවටී උදවු කරපු දුක විඳිනා වලස්සු දෙන්නා......
පන්නා දමන්න කන්නා නැහෙන තරම් මේ දෙන්නා
හිතවත හවසට වලස් මුල්ලේ රඟ බලන්නා කව්රුත් එන්නා.....
Performances of Walas Mulla
Cover versions, live performances, and reality-show contestant performances of “Walas Mulla” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Walas Mulla LyricsWalas Mulla Lyrics Englishවලස් මුල්ලවලස් මුල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics
