Burum Burum Brum Lyrics
“burum burum broom” (බුරුම් බුරුම් බ්රූම්//), Burum Burum Brum (බුරුම් බුරුම් බ්රූම්) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බුරුම් බුරුම් බ්රූම් ගී පද.
| SONG | Burum Burum Brum |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 41 |
| UPDATED |
Burum Burum Brum Lyrics Singlish
burum burum broom
samagiya sahayogaya honda hitha manussakama
yakadinn haduna broomta deyiyoda dunne
kapilla katu gahilla panchama rawathtilla
nuwanin piri numbatath deyiyoda dunne...
udata yannako ko bima damanne na broom
anunge dukedi panala yanne na broom...
aingille tharama nodana idimenna hadana ayata
anunge ade hoya anunwa walata dana ayata
awanka muna dapu boruwen piri jeewitheta
dum mala aran awith e aramina duru karanna...
udata yannako ko bima damanne na broom
anunge dukedi panala yanne na broom...
samagiya sahayogaya...
burum burum broom...බුරුම් බුරුම් බ්රූම් ගී පද
බුරුම් බුරුම් බ්රූම්//
සමගිය සහයෝගය හොඳ හිත මනුස්සකම
යකඩින් හැදුණ බ්රූම්ට දෙයියෝද දුන්නේ
කැපිල්ල කටු ගැහිල්ල පංචම රැවට්ටිල්ල
නුවණින් පිරි නුඹටත් දෙයියෝද දුන්නේ...
උඩට යන්නකෝ කෝ බිම දමන්නේ නෑ බ්රූම්
අනුන්ගේ දුකේදී පැනලා යන්නේ නෑ බ්රූම්...
ඇඟිල්ලේ තරම නොදැන ඉදිමෙන්න හදන අයට
අනුන්ගේ ඇදේ හොයා අනුන්ව වලට දාන අයට
අවංක මූණ දාපු බොරුවෙන් පිරි ජීවිතේට
දුම්මල අරන් ඇවිත් ඒ අරමිණ දුරු කරන්න...
උඩට යන්නකෝ කෝ බිම දමන්නේ නෑ බ්රූම්
අනුන්ගේ දුකේදී පැනලා යන්නේ නෑ බ්රූම්...
සමගිය සහයෝගය...
බුරුම් බුරුම් බ්රූම්...////
Related Songs and Tags
Burum Burum Brum LyricsBurum Burum Brum Lyrics Englishබුරුම් බුරුම් බ්රූම්බුරුම් බුරුම් බ්රූම් ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics