Kumbichchi (Theme Song) Lyrics by Cartoon Songs
Kumbichchi (Theme Song) (කූඹිච්චි) is a Sinhala song sung by Cartoon Songs. The lyrics were written by Athula Ransirilal. This page presents the Kumbichchi (Theme Song) lyrics in Sinhala script (කූඹිච්චි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumbichchi (Theme Song) |
|---|---|
| SINGER | Cartoon Songs |
| LYRICIST | Athula Ransirilal |
| VIEWS | 35 |
| UPDATED |
Kumbichchi (Theme Song) Lyrics
(Koombi game koombi gedara koombi kumari
Meya tamai koombi kale nisi baladhari...//)
Karabagena karadara iwasanni
Kaluyi sitkaluyi koobichchi
Kadisara gamanai kammali paradeyi
Katha aduyi wada koobichchi
Koobichchi kalu koobichchi
Koobichchi ape koobichchi
Koombi game koombi gedara koombi kumari
Meya tamai koombi kale nisi baladhari
Kalu patata sudu gathiguna denne
Boru ugulta rawatili pannanney
Uthsahayamai sahayogamai
Samagi bale matha jaya ganney
Koobichchi kalu koobichchi
Koobichchi ape koobichchi
(Payana kaale di ra daval mahansi wi
Kanna de ras karai koombiyo...//)කූඹිච්චි ගී පද
(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි
මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි...//)
කරබාගෙන කරදර ඉවසන්නී
කළුයි සිත්කළුයි කූඹිච්චි
කඩිසර ගමනයි කම්මැලි පැරදෙයි
කතා අඩුයි වැඩ කූඹිච්චි
කූඹිච්චි කළු කූඹිච්චි
කූඹිච්චි අපේ කූඹිච්චි
කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි
මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි
කළු පාටට සුදු ගතිගුණ දෙන්නේ
බොරු උගුල්ට රැවටිලි පන්නන්නේ
උත්සාහයමයි සහයෝගයමයි
සමගි බලේ මත ජය ගන්නේ
කූඹිච්චි කළු කූඹිච්චි
කූඹිච්චි අපේ කූඹිච්චි
(පායනා කාලේ දී රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි කූඹියෝ…//)Performances of Kumbichchi (Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Kumbichchi (Theme Song)” on YouTube.
Cover Versions · 7
▶CoverKubichchi Theme Song -- කූඹිච්චි ගීතය -sinhala Kids SongRupavahini Animation Studio
▶Coverකූඹිච්චි තේමා ගීතය | Kubichchi Theme Song | Patta VlogsPatta Vlogs
▶CoverKumbichchi - කූඹිච්චිCartoon Hitz
▶CoverKoombichchi Theme Song / කූඹිච්චී තේමා ගීතයApe Punchikale - අපේ පුංචිකාලේ
▶CoverKubichchi Theme Song - කූඹිච්චි තේමා ගීතයSL Mr Panda 🐼
▶CoverKubichchi Cartoon Theme Song (කූඹිච්චි) | All-Time Best Sinhala Lama GeethaLassana Pancha
▶CoverKoobichchi Theme Song | කූඹිච්චී තේමා ගීතය | EDM Cover | TeleToon RemixTeleToon Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumbichchi (Theme Song) LyricsKumbichchi (Theme Song) Lyrics Englishකූඹිච්චිකූඹිච්චි ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs LyricsAthula Ransirilal Lyricist