Walige Wanala Oluwa Kahala Lyrics
“Valige vanala oluwa kahala mahajana upahara ganna” (වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න), Walige Wanala Oluwa Kahala (වලිගේ වනලා ඔලුව කහලා) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Valige vanala, and in Sinhala it is වලිගේ වනලා ඔලුව කහලා ගී පද.
| SONG | Walige Wanala Oluwa Kahala |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 11 |
| UPDATED |
Walige Wanala Oluwa Kahala Lyrics Singlish
Valige vanala oluwa kahala mahajana upahara ganna
Boruwa athata ahuwuna da mal wenuwata gal wadinne…
Anith eka hendi gavila giyath mokada
Gurath dekata thunata pahata namee
Ehei swameeni kiyayi…
Ayubowan// hee hee hiwal gathi//
Weda berikama wasa gannapawa deyi anek ayyo
Nathi bala athi karagannata boru saha kaiwaru kiwo…
Anunge weda mageyi kiya jaya ghosha nagana ayyo
Eke kuge kara pitin awith thawakekuge karata naggu
Ape e thumata jaya wewa anith e thumatath jaya wewa…
Hee hee hiwal gathi//
Diya yata gindara gena yai wathureth gini geniyanawa
Papuwaya wasa wisa hangana rathyata hisen hinanawa
Samahara wita samahara aya haki wunata rawattan na
Hemadamat hemoma aya beriya lowe rawattan na…
Hee hee hiwal gathi////වලිගේ වනලා ඔලුව කහලා ගී පද
වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න
බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…
අනිත් එකා හැඳි ගෑවිලා ගියත් මොකද
ගුරත් දෙකට තුනට පහට නැමී
එහෙයි ස්වාමීනි කියයි…
ආයුබෝවන්// හී හී හිවල් ගති//
වැඩ බැරිකම වසා ගන්නපාවා දෙයි අනෙක් ඈයෝ
නැති බැල ඇති කරගන්නට බොරු සහ කයිවාරු කීවෝ…
අනුන්ගේ වැඩ මගෙයි කියා ජය ඝෝෂා නගන ඈයෝ
එකෙකුගේ කර පිටින් ඇවිත් තවකෙකුගේ කරට නැග්ගු
අපේ ඒ තුමාට ජය වේවා අනිත් ඒ තුමාටත් ජය වේවා…
හී හී හිවල් ගති//
දිය යට ගින්දර ගෙන යයි වතුරෙත් ගිනි ගෙනියනවා
පපුවේ වස විස හංගන් රත්යත හිසෙන් හිනැහෙනවා
සමහර විට සමහර අය හැකි වුනාට රවට්ටන්න
හැමදාමත් හැමෝම අය බැරිය ලොවේ රවට්ටන්න…
හී හී හිවල් ගති////
Related Songs and Tags
Walige Wanala Oluwa Kahala LyricsWalige Wanala Oluwa Kahala Lyrics Englishවලිගේ වනලා ඔලුව කහලාවලිගේ වනලා ඔලුව කහලා ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics