Muhuda Mage Goda Bimayi Lyrics
“Muhuda mage godabimai” (මුහුද මගේ ගොඩබිමයි): Muhuda Mage Goda Bimayi (මුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත)) lyrics, a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත) ගී පද.
| SONG | Muhuda Mage Goda Bimayi |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 19 |
| UPDATED |
Muhuda Mage Goda Bimayi Lyrics Singlish
Muhuda mage godabimai
Naeva mage niwasata samai
Siyalu sathun mage thamai
Dosthara hondahitha mamai...
Sathun samaga dodamalu wi
Karana rahasa ohu sathu
Dena gannata dagadamu
Pirisak pirihiwi lu...
Muhuda mage...
Ayukthiyata ida naethae
Yukthiya lowa raja wethae
Wairen wairaya nowe
Maithriyen jayama wae...
Muhuda mage...මුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත) ගී පද
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි...//
සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු
පිරිසක් පිරිහේවි ලූ...//
මුහුද මගේ...//
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්‍රියෙන් ජයම වේ...//
මුහුද මගේ...//
Related Songs and Tags
Muhuda Mage Goda Bimayi LyricsMuhuda Mage Goda Bimayi Lyrics Englishමුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත)මුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත) ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics