Thoththa Babala (Theme Song) Lyrics
“Doi doi doyiya babala” (දොයි දොයි දොයිය බබාලා), Thoththa Babala (Theme Song) (තොත්ත බබාලා) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is තොත්ත බබාලා ගී පද, and many know it simply as Doi doi.
| SONG | Thoththa Babala (Theme Song) |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs, Sinhala Movie Song |
| VIEWS | 33 |
| UPDATED |
Thoththa Babala (Theme Song) Lyrics Singlish
Doi doi doyiya babala
Bai bai bayiya babala
Ahinsaka punchi baba nama vikunana
Okkoma thotta babala
Baba wage hasiri rata ravatana
Vedihiti thotta babala…
Baba part eka thundos walata gunai
Baba pressure eka lissala yanta hodai
Baba kendiriyen thanathuru padavi labai
Baba namin raja veda loku ayyo gani…
Baba kathaven kariya pahara hari
Baba hinaven anunva kapa damai
Baba wage hinda honda honda vasi labai
Baba namin raja veda loku ayyo gani…
Doi doi doyiya…තොත්ත බබාලා ගී පද
දොයි දොයි දොයිය බබාලා
බයි බයි බයිය බබාලා
අහිංසක පුංචි බබා නම විකුණන
ඔක්කොම තොත්ත බබාලා
බබා වගේ හැසිරී රට රවටන
වැඩිහිටි තොත්ත බබාලා…
බබා පාර්ට් එක තුන්දොස් වලට ගුණයි
බබා ප්‍රෙෂර් එක ලිස්සලා යන්ට හොඳයි
බබා කෙඳිරියෙන් තනතුරු පදවි ලබයි
බබා නමින් රජ වැඩ ලොකු ඈයෝ ගනී…
බබා කතාවෙන් කාරිය පැහැර හරී
බබා හිනාවෙන් අනුන්ව කපා දමයි
බබා වගේ හිඳ හොඳ හොඳ වාසි ලබයි
බබා නමින් රජ වැඩ ලොකු ඈයෝ ගනී…
දොයි දොයි දොයිය…
Performances of Thoththa Babala (Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Thoththa Babala (Theme Song)” on YouTube.
Cover Versions · 5
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thoththa Babala (Theme Song) LyricsThoththa Babala (Theme Song) Lyrics Englishතොත්ත බබාලාතොත්ත බබාලා ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics




