Kawuda Boy (cartoon theme song)
Kawuda Boy (cartoon theme song) Lyrics
E kaale siddha vechcha kathawak me
niyama veerayek genayi kiyanne
assayage pitin eya gaman yai
eyata kawruth kiwwe kawudaboi...
Asaadharanne meyata pennanna baa
"ai eyata asaadharanne pennanna bari ae"
ehema thamai e kaale veera purushayo
e vaage veerayo ada kaale nae...
Soorya paayala thiyenne
parisare sundarai lassanai
kurulu geetha hematheninma asenne
kattiyama preethiyen yanawa daen
chutta chutta kittu wenne kaanthareyai
"pawne saththu okkoma marilaane"
igillila yana kurullo marila wetenawa
e tharamata kaanthare rasnei daen...
Wathura naetiwa kathare maedde hittoth nam
athara maedema nathara wevi me vaage
samahara aya kiwwa wunath ahan nae
weradunata passe hitala wedak nae
eeta passe mokada wune dannawada oya
"danne nae halo kiyanawako"
eeta passe kawudaboi gen kathandare
kiyanawa man ahan inna daen...කවුදබෝයි ගී පද
ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ
නියම වීරයෙක් ගැනයි කියන්නේ
අස්සයාගේ පිටින් එයා ගමන් යයි
එයාට කව්රුත් කිව්වේ කවුදබෝයි...
අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි ඇ"
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ...
සූර්යා පායලා තියෙන්නේ
පරිසරේ සුන්දරයි ලස්සනයි
කුරුළු ගීත හැමතැනින්ම ඇසෙන්නේ
කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන්
චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරේටයි
"පව්නේ සත්තු ඔක්කොම මැරිලානේ"
ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා
ඒ තරමට කාන්තාරේ රස්නෙයි දැන්...
වතුර නැතිව කතරේ මැද්දේ හිට්ටෝත් නම්
අතර මැදම නතර වේවි මේ වාගේ
සමහර අය කිව්වා වුනත් අහන් නෑ
වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ
ඊට පස්සේ මොකද වුනේ දන්නවාද ඔයා
"දන්නේ නෑ හලෝ කියනවකෝ"
ඊට පස්සේ කවුදබෝයි ගැන කතන්දරේ
කියනවා මං අහන් ඉන්න දැන්... Frequently Asked Questions
Who sang Kawuda Boy (cartoon theme song)?
Cartoon Songs performed Kawuda Boy (cartoon theme song). Cartoon Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kawuda Boy (cartoon theme song) complete lyrics?
You can find the complete Kawuda Boy (cartoon theme song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kawuda Boy (cartoon theme song)?
Kawuda Boy (cartoon theme song) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කවුදබෝයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කවුදබෝයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kawuda Boy (cartoon theme song)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Cartoon Songs
- Adi Ganak Walak Kapala Lyrics12 views
- Burum Burum Brum Lyrics6 views
- Dangarawaliga Lapawanara Lyrics8 views
- Dangaya (Dennis Cartoon Theme) Lyrics15 views
- Eliya Bedanawa Eliya Kapanawa Lyrics3 views
- Kaba Siniya Thuma (Theme Song) Lyrics10 views
- Kala Kala De Pala Pala De Lyrics2 views
- Kumbichchi (Theme Song) Lyrics9 views
- Muhuda Mage Goda Bimayi Lyrics3 views
- Saddaya Vitharai Wada Na Lyrics2 views
- Scooby Doo Lyrics17 views
- Soora Pappa Cake Song Lyrics41 views
- Thoththa Babala (Theme Song) Lyrics10 views
- Walas Mulla Lyrics4 views
- Walige Wanala Oluwa Kahala Lyrics3 views
- View All Songs16 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views